ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ. නැත්නම් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල නමට පමණක් තියෙයි. නවක වදය, පෞද්ගලික විශ්වවිද්‍යාල දියුණුව, රටෙහි දියුණුව ආදිය නිසා හැමෝම යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට.දැනටත් යම් ප්‍රමාණයකට මෙය සිදු වෙනවා.වැඩිම උනොත් අවුරුදු 15ක් යයි සම්පූර්ණයෙන්ම සිදු වෙන්න.