ලංකාවේ ඔන්ලයින් ෆ්රීලාංසර්ස්ලට වෙච්ච දේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,427
    1
    101,342
    113
    34
    Kalutara
    ඔන්න ඔහොමයි සෑර් රටට සෞභාග්‍ය ගෙනාවේ..

    IVPQVbO.png
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බොරු කයිය, නම් ගම් එක්ක නොදාන්නෙ ඒකනෙ🤣🤣
    උඹ මෙව්වට හොට දාලා කාලේ නාස්ති කරන්න එපා. මයිනයි සෙට් එකයි මකබෑවුනාට පස්සේ උඹට යන කළදසාව ගැන බලපන්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඉන්ටර්නේට් නැතිව වැඩ කරගන්න බැරිවෙනවනම් ඒකට කරන්න ව‌ෙන්නේ ව‌ෙන රටකට යන එක. හැබැයි කරන්ටෙක නැතුව වැඩ කරගන්න බැ කියනවනම් ඒක උබේ නොහැකියාව. මොකද ලැප් ඒක හො මැසිම දුවාගන්න කරන්ටෙක උබට ග‌ෙදර හදාගන්න පුළුවන්. ඒක මහදෙයක් නොවෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්ටර්නේට් නැතිව වැඩ කරගන්න බැරිවෙනවනම් ඒකට කරන්න ව‌ෙන්නේ ව‌ෙන රටකට යන එක. හැබැයි කරන්ටෙක නැතුව වැඩ කරගන්න බැ කියනවනම් ඒක උබේ නොහැකියාව. මොකද ලැප් ඒක හො මැසිම දුවාගන්න කරන්ටෙක උබට ග‌ෙදර හදාගන්න පුළුවන්. ඒක මහදෙයක් නොවෙයි..
    මුන් බොරුකාරයො බන් මුන්ට මොන ඩොලර්ද, අක්කගෙන් පඩියෙන් පිනට කකා ඉන්න නිකමෙක්..

    උඹ මෙව්වට හොට දාලා කාලේ නාස්ති කරන්න එපා. මයිනයි සෙට් එකයි මකබෑවුනාට පස්සේ උඹට යන කළදසාව ගැන බලපන්.

    ------ Post added on Mar 31, 2022 at 12:27 PM
     
    • Dislike
    Reactions: Cypress

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉන්ටර්නේට් නැතිව වැඩ කරගන්න බැරිවෙනවනම් ඒකට කරන්න ව‌ෙන්නේ ව‌ෙන රටකට යන එක. හැබැයි කරන්ටෙක නැතුව වැඩ කරගන්න බැ කියනවනම් ඒක උබේ නොහැකියාව. මොකද ලැප් ඒක හො මැසිම දුවාගන්න කරන්ටෙක උබට ග‌ෙදර හදාගන්න පුළුවන්. ඒක මහදෙයක් නොවෙයි..
    ඒ කොහොම ද යකෝ පඩ ඇරල ද කරන්ට් එක ගන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    jeniyak ganna Rs 50k wiyadam karanna bari nam freelance kiyala pol gaawada?
    godak freelance karapu ewun laksha 6-7 wiyadam karala off grid solar gahanne dan..
    SLT fiber internet aran, samaharu SpaceX waiting list ekata $99 gewalath ekka...

    mun freelance kiyala kadala wikkada manda mechchara kal ochchara hingana katha kiyanne..