ලංකාවේ ඔන්ලයින් ෆ්රීලාංසර්ස්ලට වෙච්ච දේ..

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹ මෙව්වට හොට දාලා කාලේ නාස්ති කරන්න එපා. මයිනයි සෙට් එකයි මකබෑවුනාට පස්සේ උඹට යන කළදසාව ගැන බලපන්.
    ඌ ආන්ඩුවේ ඔපිස් එකක වැඩ ඌට පැන්සන් ඔක්කොම තියනවා උබලට තමා මොකුත් නැත්තේ .....

    @erozan දිනේස් කියන්නේ පොන්නයෙක් ආන්ඩුවේන් ජොබ් එක දුන්න නිසා සර් ට ගැති ලොල්ලෙක් :LOL::LOL::LOL:
    ------ Post added on Mar 31, 2022 at 12:40 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඌ ආන්ඩුවේ ඔපිස් එකක වැඩ ඌට පැන්සන් ඔක්කොම තියනවා උබලට තමා මොකුත් නැත්තේ .....

    @erozan දිනේස් කියන්නේ පොන්නයෙක් ආන්ඩුවේන් ජොබ් එක දුන්න නිසා සර් ට ගැති ලොල්ලෙක් :LOL::LOL::LOL:
    ------ Post added on Mar 31, 2022 at 12:40 PM
    Ai uta Dinesh kiyanne? Uge namada? Expose unada?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,941
    5,101
    113
    Pandora
    jeniyak ganna Rs 50k wiyadam karanna bari nam freelance kiyala pol gaawada?
    godak freelance karapu ewun laksha 6-7 wiyadam karala off grid solar gahanne dan..
    SLT fiber internet aran, samaharu SpaceX waiting list ekata $99 gewalath ekka...

    mun freelance kiyala kadala wikkada manda mechchara kal ochchara hingana katha kiyanne..
    සමහරවිට ඒ කොල්ලා අලුතෙන් freelancing පටං ගත්ත එකෙක් වෙන්ටැති
     
    • Sad
    Reactions: Heshan Daminda

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,247
    113
    38
    @ katubedda
    ඒ කොහොම ද යකෝ පඩ ඇරල ද කරන්ට් එක ගන්නෙ
    පඩවලින් වලින් නම් පුළුවන්ද කියලා දන්නැ හැබැයි ගු වලින් නම් අවුලක් නැතිව පුළුවන්.

    උබ අහලා තිය‌ෙන විදිහට රිප්ලයි ඒකක් දාන්න හිත‌ෙන්නෙ නැ ඒත් වෙන ඒකේක්ට හරි වැදගත් වෙයි කියලා මෙක දාන්නේ..

    මෙ බඩු ටික ගනින්. මෙක මෙ ලැපක් දුවාගන්න මිසක් ලි මොලකට ඒහෙම නෙවෙයි හොදේ..

    100W solar panel with chagrin controller or Battery Charger
    12v 35Ah battery
    500W invertor link
    13A plug top 2
    වයර් ටිකකුයි.

    අමුනගන්න ඒක‌ෙ මහලොකු රොකට් සයන්ස් ඒකක් නැ.
    පැනල් ඒකෙන් චාර්ජින් ක‌ොන්ටෝ‍ල් ඒකට ධන රින ගලපලා දුන්නා. ඒක‌ෙන් බැටරියට දුන්නා. ඒහෙම නැත්නම් බැටරි චාර්ජරේන් බැටරිය චාර්ජ් කරනවා..
    ඉන්වර්ටර් ඒක බැටරිය කනේ්ක්ට් කරා ලැප්ටොප් ඒක ඉන්වර්ටර් ඒකට ප්ලග්කරා. කිසි ග‌ේමක් නැතිව දවල් දවසම දුවාගන්න පුළුවන්.

    ps. Links are only for the references. not recommending.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jeniyak ganna Rs 50k wiyadam karanna bari nam freelance kiyala pol gaawada?
    godak freelance karapu ewun laksha 6-7 wiyadam karala off grid solar gahanne dan..
    SLT fiber internet aran, samaharu SpaceX waiting list ekata $99 gewalath ekka...

    mun freelance kiyala kadala wikkada manda mechchara kal ochchara hingana katha kiyanne..
    ඔකුන්ගෙ කයිය විතරයි ,හොයන ලබ්බක් නැ..අරබියෙ වළ හෝදල ගෑනු හොයල එවන ඩොලර් වලට කෙවන්නෙ ඕකුන් ,අනිත් උන් තමයි ෆොරෙක්ස් කරන සෙට් එක ඩොලර් දාස් ගනන් පුච්චනව ඔට්ටු දාල
     
    • Dislike
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පඩවලින් වලින් නැ පුළුවන්ද කියලා දන්නැ හැබැයි ගු වලින් නම් අවුලක් නැතිව පුළුවන්.

    උබ අහලා තිය‌ෙන විදිහට රිප්ලයි ඒකක් දාන්න හිත‌ෙන්නෙ නැ ඒත් වෙන ඒකේක්ට හරි වැදගත් වෙයි කියලා මෙක දාන්නේ..

    මෙ බඩු ටික ගනින්. මෙක මෙ ලැපක් දුවාගන්න මිසක් ලි මොලකට ඒහෙම නෙවෙයි හොදේ..

    100W solar panel with chagrin controller or Battery Charger
    12v 35Ah battery
    500W invertor link
    13A plug top 2
    වයර් ටිකකුයි.

    අමුනගන්න ඒක‌ෙ මහලොකු රොකට් සයන්ස් ඒකක් නැ.
    පැනල් ඒකෙන් චාර්ජින් ක‌ොන්ටෝ‍ල් ඒකට ධන රින ගලපලා දුන්නා. ඒක‌ෙන් බැටරියට දුන්නා. ඒහෙම නැත්නම් බැටරි චාර්ජරේන් බැටරිය චාර්ජ් කරනවා..
    ඉන්වර්ටර් ඒක බැටරිය කනේ්ක්ට් කරා ලැප්ටොප් ඒක ඉන්වර්ටර් ඒකට ප්ලග්කරා. කිසි ග‌ේමක් නැතිව දවල් දවසම දුවාගන්න පුළුවන්.
    සිනි කිලෝ එකක් ගන්ඩ සල්ලි නැති උන් ඉන්නෙ බන්, උන්ට මොන සෝලාද
     
    • Dislike
    Reactions: Cypress

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    ඔන්න ඔහොමයි සෑර් රටට සෞභාග්‍ය ගෙනාවේ..

    IVPQVbO.png

    Machan meke original post eka dapnoo puluwnnm.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    jeniyak ganna Rs 50k wiyadam karanna bari nam freelance kiyala pol gaawada?
    godak freelance karapu ewun laksha 6-7 wiyadam karala off grid solar gahanne dan..
    SLT fiber internet aran, samaharu SpaceX waiting list ekata $99 gewalath ekka...

    mun freelance kiyala kadala wikkada manda mechchara kal ochchara hingana katha kiyanne..
    lankawata berida slave trade karala dollar genna slaves lage aduwak ne ona taram innawa :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    පඩවලින් වලින් නැ පුළුවන්ද කියලා දන්නැ හැබැයි ගු වලින් නම් අවුලක් නැතිව පුළුවන්.

    උබ අහලා තිය‌ෙන විදිහට රිප්ලයි ඒකක් දාන්න හිත‌ෙන්නෙ නැ ඒත් වෙන ඒකේක්ට හරි වැදගත් වෙයි කියලා මෙක දාන්නේ..

    මෙ බඩු ටික ගනින්. මෙක මෙ ලැපක් දුවාගන්න මිසක් ලි මොලකට ඒහෙම නෙවෙයි හොදේ..

    100W solar panel with chagrin controller or Battery Charger
    12v 35Ah battery
    500W invertor link
    13A plug top 2
    වයර් ටිකකුයි.

    අමුනගන්න ඒක‌ෙ මහලොකු රොකට් සයන්ස් ඒකක් නැ.
    පැනල් ඒකෙන් චාර්ජින් ක‌ොන්ටෝ‍ල් ඒකට ධන රින ගලපලා දුන්නා. ඒක‌ෙන් බැටරියට දුන්නා. ඒහෙම නැත්නම් බැටරි චාර්ජරේන් බැටරිය චාර්ජ් කරනවා..
    ඉන්වර්ටර් ඒක බැටරිය කනේ්ක්ට් කරා ලැප්ටොප් ඒක ඉන්වර්ටර් ඒකට ප්ලග්කරා. කිසි ග‌ේමක් නැතිව දවල් දවසම දුවාගන්න පුළුවන්.

    මෙකෙ 500්w ඉන්වෙර්ටෙර් එක 110V AC or 220V AC outlets කියනවා කොහොමද 220 එක select කරගන්නෙ
    මෙව ඔක්කොම modified sine wave නෙද laptop computers වලට use කරන්න හොඳ නෑනෙ
    pure sine wave 1000w එකක් නැද්ද හොයගන්න අඩුවට
    කොච්චර කාලයක් යනවඩ බඩු එන්න
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පඩවලින් වලින් නැ පුළුවන්ද කියලා දන්නැ හැබැයි ගු වලින් නම් අවුලක් නැතිව පුළුවන්.

    උබ අහලා තිය‌ෙන විදිහට රිප්ලයි ඒකක් දාන්න හිත‌ෙන්නෙ නැ ඒත් වෙන ඒකේක්ට හරි වැදගත් වෙයි කියලා මෙක දාන්නේ..

    මෙ බඩු ටික ගනින්. මෙක මෙ ලැපක් දුවාගන්න මිසක් ලි මොලකට ඒහෙම නෙවෙයි හොදේ..

    100W solar panel with chagrin controller or Battery Charger
    12v 35Ah battery
    500W invertor link
    13A plug top 2
    වයර් ටිකකුයි.

    අමුනගන්න ඒක‌ෙ මහලොකු රොකට් සයන්ස් ඒකක් නැ.
    පැනල් ඒකෙන් චාර්ජින් ක‌ොන්ටෝ‍ල් ඒකට ධන රින ගලපලා දුන්නා. ඒක‌ෙන් බැටරියට දුන්නා. ඒහෙම නැත්නම් බැටරි චාර්ජරේන් බැටරිය චාර්ජ් කරනවා..
    ඉන්වර්ටර් ඒක බැටරිය කනේ්ක්ට් කරා ලැප්ටොප් ඒක ඉන්වර්ටර් ඒකට ප්ලග්කරා. කිසි ග‌ේමක් නැතිව දවල් දවසම දුවාගන්න පුළුවන්.
    මට ups එකක් තියනවා 650va . එකෙන් විනාඩි 20 කට වඩා බැ. 12v 8ah battery එකක් ඇත්තේ. ඒ battery එක ගලවලා 12v 100ah වගේ battery එකක් සෙට් කරගන්න බැරිද? Current එකෙන් charge කරගන්න. නැත්නම් battery charger එකක් අත්‍යවශ්‍යම ද