ලංකාවේ කට්ටිය , පිට රට උන්ගේ වෙනස 🛑

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ape minissu krnna bn anith ayata ona de

    e minissu krnne unta one de
    එහෙම කිය කිය උඹත් කරන්නෙ උඹලගෙ මතේ පිලි නොගන්න උන්ට මඩ ගහන එක නෙ🤣 බෞද්ධ අන්තවාදියොයි කතෝලික අන්තවාදියොයි ඔහොම මයි 🤮
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    අවිද්‍යාවට වඩා විද්‍යාවට තැනක් දීම. එහෙම වෙන්නෙ නැහැමයි කියලා මං කියන්නෙ නෑ, ඒවුනාට සාපේක්ෂයක් විදිහට අනෙක පෙරදිග රටවල්වලට වඩා ඉහළින්ම ඉන්නවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම කිය කිය උඹත් කරන්නෙ උඹලගෙ මතේ පිලි නොගන්න උන්ට මඩ ගහන එක නෙ🤣 බෞද්ධ අන්තවාදියොයි කතෝලික අන්තවාදියොයි ඔහොම මයි 🤮

    mn katawath mada gahala na mcn

    ou ban unta ema venne ai machan? unge hetida?

    loke minissu wenas ne bn hamogema attitude eka wage neme ekai
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,772
    2,324
    113
    අවිද්‍යාවට වඩා විද්‍යාවට තැනක් දීම. එහෙම වෙන්නෙ නැහැමයි කියලා මං කියන්නෙ නෑ, ඒවුනාට සාපේක්ෂයක් විදිහට අනෙක පෙරදිග රටවල්වලට වඩා ඉහළින්ම ඉන්නවා.
    emanam dn an machan hebei Ape un anit evun venuvenmai jeevat venne
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    emanam dn an machan hebei Ape un anit evun venuvenmai jeevat venne
    ඒකනම් ඇත්ත. මං අදහස් කළේ මිත්‍යාව වපුරන එක ගැන. රට පාලනේ කරන ඉහළම ඇත්තොත් පක්ශ,විපක්ශ භේදයක් නැතුව ඒ අයගේ පරමාර්ථ වෙනුවෙන් ඔය මිත්‍යාව පතුරවපු හැටි මතකනේ ඒ කාලෙ.
     
    Similar threads