ලංකාවේ කට්ටිය , පිට රට උන්ගේ වෙනස 🛑

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලොකු වෙනසක් නෑ හුත්තෝ සුද්ද කියල අලි පුකෙන් නෑ. ලංකාවෙ පකයියෝ වගේම තමා. චීප් කැරියම විදියට.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    ඔක්කොම එකයි ! eeth වෙන රටවල උන් ප්‍රශ්නයකදි ටිකක් පුළුල්ව හිතනව සහ තමන් කරන වැඩේ හරියටම කරනව !
     
    • Like
    Reactions: ComanMan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    අවිද්‍යාවට වඩා විද්‍යාවට තැනක් දීම. එහෙම වෙන්නෙ නැහැමයි කියලා මං කියන්නෙ නෑ, ඒවුනාට සාපේක්ෂයක් විදිහට අනෙක පෙරදිග රටවල්වලට වඩා ඉහළින්ම ඉන්නවා.
    සොම්බි, සාතන් , වැම්පයර්, හැලොවීන්, වුල්ෆ් මෑන්, නෝත්පෝල් වල නත්තල් පප්ප, ටූත් ෆෙයාරි, :baffled: :baffled:

    කොතන හිටියත් මනුස්සය කියන සතාගෙ සිතිවිලි වැඩ කරන විදිහ එකමයි,
    ඉරිසියාවල්, වෛරය, වගේ හැඟීම් හැමෝටම තියෙනවනෙ.
    බාහිර සම්පත්, පහසුකම්, ආගමික ඉගැන්වීම් එක්ක ඒ දේවල් පිටකරන විදිහ රටින් රටට වෙනස් වෙනව...

    මතකනෙ එංගලන්තෙ පෙට්‍රල් පෝලිම් වල, එංගලන්තකාරයො මරාගත්තහැටි, ටොයිලට් පේපර් වලට ඔසී වල සුපර්මාකට් වල ගහගත්ත හැටි...

    ඒ වෙන්නෙ සියලු පහසුකම් තිබිල ඒව ටිකක් අඩුවුණ ගමං යටපත් වෙලා තියෙන මජර ගති එළියට එනව...

    හැබැයි අලුතින් හිතල නව නිපැයුම් කරනව වගේ පරීක්ෂනාත්මක දේවල් කරනකොට බටහිර ඇත්තො ඉස්සරහින් ඉන්නව...
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    සොම්බි, සාතන් , වැම්පයර්, හැලොවීන්, වුල්ෆ් මෑන්, නෝත්පෝල් වල නත්තල් පප්ප, ටූත් ෆෙයාරි, :baffled: :baffled:

    කොතන හිටියත් මනුස්සය කියන සතාගෙ සිතිවිලි වැඩ කරන විදිහ එකමයි,
    ඉරිසියාවල්, වෛරය, වගේ හැඟීම් හැමෝටම තියෙනවනෙ.
    බාහිර සම්පත්, පහසුකම්, ආගමික ඉගැන්වීම් එක්ක ඒ දේවල් පිටකරන විදිහ රටින් රටට වෙනස් වෙනව...

    මතකනෙ එංගලන්තෙ පෙට්‍රල් පෝලිම් වල, එංගලන්තකාරයො මරාගත්තහැටි, ටොයිලට් පේපර් වලට ඔසී වල සුපර්මාකට් වල ගහගත්ත හැටි...

    ඒ වෙන්නෙ සියලු පහසුකම් තිබිල ඒව ටිකක් අඩුවුණ ගමං යටපත් වෙලා තියෙන මජර ගති එළියට එනව...
    :yes::yes::yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ලොකු වෙනසක් නෑ බං,
    මමත් රටවල් 6 කට ගිහිල්ල තියෙනව
    රටේ තියෙන පහසුකම් , වත්කම් අනුව තමා මිනිස්සුංගෙ හැසිරීම තීරනය වෙන්නෙ
    මෙහෙ උනත් මිනිස්සුන්ට සල්ලි තියෙනව නං , හැසිරීම මීට වඩා සිවිලයිස් වෙනව
    සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ
    සංස්තික දේවල් අතිං නං වෙනස් වෙනව, හැදුන පරිසරය අනුව, උදා : ලංකාවෙ එකා අවුරුදු 40 වෙලත් අම්මල කියන විදිහට තීරණ ගන්නව, යුරෝප් වල එකා 16 පනිද්දි ඌට ඕන දේවල් තමා කරන්නෙ.
    ඔය වගේ වෙනස් කම් මිසක්, මිනිස්සු මිනිස්සුමයි බං කොහෙ උනත්
    මෙන්න මේකට මාත් එකඟයි....
    බාහිර පහසුකම් එක්ක මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනව...
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    ලොකු වෙනසක් නෑ හුත්තෝ සුද්ද කියල අලි පුකෙන් නෑ. ලංකාවෙ පකයියෝ වගේම තමා. චීප් කැරියම විදියට.
    https://elakiri.com/threads/quality-of-life-index-by-country-2021-mid-year-🛑.2017951/

    enam meva venas venne Kohmada Huththo! :lol:

    254864242_171326305212928_7998790558016242469_n.jpg

    ------ Post added on Nov 14, 2021 at 9:28 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    https://elakiri.com/threads/quality-of-life-index-by-country-2021-mid-year-🛑.2017951/

    enam meva venas venne Kohmada Huththo! :lol:

    View attachment 151036
    ------ Post added on Nov 14, 2021 at 9:28 AM
    ඔය පකවල් වැඩක් නෑ රටින් පිට ජීවත් වෙද්දී තමා පේන්නෙ. කොවිඩ් කාලෙ උනත් ඔය කැරි සුද්දො ලංකාවෙ ගොබිලන්ට වඩා අන්තයි. දඩ ගහල තමා ඕකුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්නෙ නැත්තන් ඔය ලංකාව ඉන්දියාව කියල නෑ ඔය ඔක්කොම එක වල්ලෙ පොල්.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    ඔය පකවල් වැඩක් නෑ රටින් පිට ජීවත් වෙද්දී තමා පේන්නෙ. කොවිඩ් කාලෙ උනත් ඔය කැරි සුද්දො ලංකාවෙ ගොබිලන්ට වඩා අන්තයි. දඩ ගහල තමා ඕකුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්නෙ නැත්තන් ඔය ලංකාව ඉන්දියාව කියල නෑ ඔය ඔක්කොම එක වල්ලෙ පොල්.
    At least they know their basic rights, here still some people didn't even know what it is..
     
    • Like
    Reactions: shenat

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ape minissu (including me) eka arama unanam hodai.. okata ohoma nemei karanna thibune kiyala loku loku ideas denna patta hapannu.. ewagema hodata hithannath mole thiyanawa..
    but ewa kriyathmaka karanna passa gahanawa..
    ekata ithin deshapalana beeshaneth tikak balapanawa
     
    • Dislike
    Reactions: skylander

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සොම්බි, සාතන් , වැම්පයර්, හැලොවීන්, වුල්ෆ් මෑන්, නෝත්පෝල් වල නත්තල් පප්ප, ටූත් ෆෙයාරි, :baffled: :baffled:

    කොතන හිටියත් මනුස්සය කියන සතාගෙ සිතිවිලි වැඩ කරන විදිහ එකමයි,
    ඉරිසියාවල්, වෛරය, වගේ හැඟීම් හැමෝටම තියෙනවනෙ.
    බාහිර සම්පත්, පහසුකම්, ආගමික ඉගැන්වීම් එක්ක ඒ දේවල් පිටකරන විදිහ රටින් රටට වෙනස් වෙනව...

    මතකනෙ එංගලන්තෙ පෙට්‍රල් පෝලිම් වල, එංගලන්තකාරයො මරාගත්තහැටි, ටොයිලට් පේපර් වලට ඔසී වල සුපර්මාකට් වල ගහගත්ත හැටි...

    ඒ වෙන්නෙ සියලු පහසුකම් තිබිල ඒව ටිකක් අඩුවුණ ගමං යටපත් වෙලා තියෙන මජර ගති එළියට එනව...

    හැබැයි අලුතින් හිතල නව නිපැයුම් කරනව වගේ පරීක්ෂනාත්මක දේවල් කරනකොට බටහිර ඇත්තො ඉස්සරහින් ඉන්නව...

    "සොම්බි, සාතන් , වැම්පයර්, හැලොවීන්, වුල්ෆ් මෑන්, නෝත්පෝල් වල නත්තල් පප්ප, ටූත් ෆෙයාරි"

    ඔය ලිස්ට් එකේ ගොඩක් ඒව ඒ රටවල උං ළමයිංට ආතල් එකක් දෙන්න තියං ඉන්න සංස්ක්‍රතික කතන්දර. වැඩිහිටියො ඕව සීරියස් ගන්නෙ නෑ,
    ඕව පස්සෙ යන්නෙත් නෑ (බහුතරය)
    ඒත් ලංකාවෙ පොඩ්ඩක් ගම් පැත්තට ගිහිල්ල බලපං තාම පාරවල් වල පෙරේත තට්ටු ඕන තරං තියෙනව. (නගරෙත් තියෙනව)
    අපේ උංට තව එකෙක් උදේ හම්බෙලා වචනයක් කිව්වොත් ඇස්වහ කටවහ මගුල් හිතල දවසම මුස්පේන්තු කර ගන්නව
    මනුස්සයෙක් විදිහට ලිංගික ආශාව එක්ක ඉපදිලා , කන්‍යාවො විදිහටම මැරිල ගිය ගෑනු (පිරිමි) ඕන තරං ඉන්නව. සස්තික බලපෑම නිසා තමුංගේ ජීවිතේ ගැනවත් තීරණයක් ගන්න බෑ අපේ මිනිස්සුන්ට. පෞර්ශය බිඳල තියෙන්නෙ පොඩිකාලෙ ඉඳලම.
    වයසට ගිහිල්ලත් කේන්දර ගලප ගලප, ඔසප් චක්‍රය නවතිනකම්ම කසාද පරක්කු කරන මිනිස්සු ඕන තරං ඉන්නව.
    හොඳට හදපු ගෙදර, ගෙට අපලයි කියල ජනෙල් උලුවහු කඩල මාරු කරන උං ඕන තරං ඉන්නව.
    අර චීන බඩාට වතුර දාල කාසි දැම්මම ගෙදරට සල්ලි උනනව කියල හිතන උං ඕන තරං ඉන්නව

    සරලව කියන්න තියෙන්නෙ, අනික් ගොඩක් රටවල් (දකුණු ආසියාතික රටවල් එක්ක සංසන්දනය කරල නෙමේ) වලට වඩා අපේ සමාජය මිත්්‍ාවෙ ගිලිල ඉන්නෙ, පෞර්ශය බිඳගෙන ඉන්නෙ.
     
    Neththan Apita Visala sadhdyak Evilla Nagaya Mathu una Kivveka Visvasa karaida?? :yes: :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    At least they know their basic rights, here still some people didn't even know what it is..

    ඔව් ඉතින් ඕක තමා එකම වෙනස. හැබැයි ඉතින් ඔය ලංකාවෙ ගොබිලො හිතන් ඉන්නව වගේ මහ ලොකු ජාතියක් නෙවේ සුද්දෝ කියන්නේ. පේන්නැද්ද ටොයිලට් පේපර් එකටත් මාරගත්ත ඒ කාලෙ

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පණ්ඩිතයි,කුහකයි,ඉරිසියාකාරයි, කිසිම දේකින් සෑහීමකට පත් නොවේ. නිකන් ඉදල කන්නමයි ඕනෙ. බොරු වෙස් මූනක් දාගෙන තමුන්ගෙ වැරදි හංගන් අනිත් උන් සේරටම බැන බැන ඉන්නව. එච්චරයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ උබලට උබලගේ හොදක් පෙන්නෙම නැද්ද?