ලංකාවේ කතාව වගේමයි නේ බං

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    danna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala :rolleyes2:

    image.png

    හොදටම කරල

    Central bank eken rs 200 ta aduwen LC settle karanna epa kiyala. Umba LC ekak open karala shipment ekak gennuwa kiyamu ko. Lankaawe port ekata aawahama dollar Eka rs 200 wedinam bank eken LC settle karanne nehe. 200 wenakan maasayak Hari shipment Eka port eke hold Karan inna one. Demurrage gewa gewa.
    ethakota dollar Eka 199 - 203 athare settle wenawa. Import karana ewunta puken yanna wenawa

    :rofl::rofl::rofl: අඩෝ සිරාද මරු ආර්තික ඔස්තාර්ලනෙ
    ------ Post added on Jul 6, 2021 at 6:59 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Central bank eken rs 200 ta aduwen LC settle karanna epa kiyala. Umba LC ekak open karala shipment ekak gennuwa kiyamu ko. Lankaawe port ekata aawahama dollar Eka rs 200 wedinam bank eken LC settle karanne nehe. 200 wenakan maasayak Hari shipment Eka port eke hold Karan inna one. Demurrage gewa gewa.
    ethakota dollar Eka 199 - 203 athare settle wenawa. Import karana ewunta puken yanna wenawa

    ewwa nam mola genaapu naw :D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අැත්ත දකිනකොට ඉන්න බෑ නේද බිල්ලො මවන ජහපාලන පොන්ස්?:lol:

    ignore list දාන්න රිදිලා කොන්ද පණ නැති ඵකාට.:lol:.

    මාර නපුංසක ඩයල් මේකේ ඉන්නේ..කොමන්ට් ඵකකටත් බයයි..:lol:
    මාසේ පඩියකට පක්ෂ/දේශපාලුවෝ මාර්කටින් කරන මීඩියා යුනිට් එකකට වැඩ කරන උබලා 3න් දෙනාත් එක්ක මොන මත හුවමාරු කරගන්නද කියලා හිතන්න ඇති බ්‍රෝ.. ගනන් ගන්න එපා