ඉංග්‍රීසින්ට කලින් දෙගොල්ලක් ආවා, පෘතුගීසි තමයි මෙහෙ හොඳටම කලේ. ඉන්ග්‍රීසි සුද්දා අපිව දැක්කෙ අඩු කුලේ විදියට ඉඳලා හිටලා ඇරෙන්න දණෙන් උඩට ගත්තෙ නෑ, හිකුවට නම් දෙන්න, පෙළපතට ගන්න වගේ වැඩ කලේ නෑ., පෘතුගීසි එහෙම නෙමෙයි මචන් ටයිප් එකෙන් හුක හුකා, නම් දිදී හිටියා මෙහෙට වෙලා. ස්පැනිශ් පෘතුගීසි උන් ගියපු රටවල් ගොඩක් එහෙමයි (උදා පිලිපීනෙ, මද්‍ය ඇමරිකානු රටවල්). අපිට පකේ ලයින් දාපු ඉංග්‍රීසි සුද්දට වඩා පෘතුගීසි සමාජෙ වෙනසක් කලා අදටත් උඹේ අපේ භාශාවෙ වැඩිපුර පෘතුගීසි කෑලි තියෙන්නෙ ඇයි ඉංග්‍රීසි වලට වඩා කියල හිතුවද? අනික මුහුණුවර ඇඟපත අපෙයි පිළිපින්, මෙක්සිකන් උන්ගෙයි සමහර වෙලාවට ලඟින් යන්නෙත් උන්ගෙ ආච්චිලා වගේම අපේ ආච්චිලා හොඳටම අල්ලපු නිසා. ආගමේ ඉම්පැක්ට් එකත් එහෙම තමයි, ඉංග්‍රීසි සුද්දයි මලයක්කාර රජයි එකතු වෙලා ජනයාට පුකේ අරිද්දි, තෙල් ගාන්න හිටියෙ කතෝලික සභාව විතරයි. ඒකයි අදටත් ආදරේ