ලංකාවේ කතෝලික හා ඇන්ග්ලිකන්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    බටහිර ජාතින් ගෙන් ලංකාවේ යම්දුරකට සන්විදානාත්මක පර්පාලනයක් ගෙනගියේ ඉංග්‍රීසින් නේ . නමුත් ලංකාව තුල කතෝලික ප්‍රජාව වැඩිවුණේ කොහොමද ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රජාවට වඩා ??? ඉංග්‍රීසින් ලංකාවේ ආගම තදින් ප්‍රචාරය කලේ නැද්ද ?
     
    • Like
    Reactions: Asmodeus

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඉන්ග්‍රීසීන්ගේ දහම් ප්‍රචාරණයට වඩා ඒ අය මුල් තැන දුන්නේ ව්‍යාපාරික කටයුතුවලට. ඒත් එක්කම ක්‍රිස්තියානි නිකායන් වලට ඒ අය යම් නිදහසක් දුන්නා. ඒ අතර කතෝලික සභාව නැවත වර්ධනය වෙන්න පටන් ගත්තා. මෙතෝදිස්ත, බැප්ටිස්ට්, ඇමරිකානු මිෂනාරි සේවය වගේ අනෙක් ක්‍රිස්තියානි නිකායන්ට අවස්ථාව දුන්නා. ඉංග්‍රීසීන්ගේ වෙළඳ සමාගමට ආගම් ප්‍රචාරයට වඩා අවශ්‍ය වුණේ ආර්ථික වාසි. ඒත් එක්කම ඒ අයගේ ප්‍රධාන ආගම වෙච්ච එංගලන්ත සභාව (ලංකා සභාවත්) ලංකාවේ ස්ථාපනය කළා. ලන්දේසීන් වගේ කතෝලික ප්‍රජාවට හිංසාවන් බාධාවන් කළේ නෑ. කතෝලික සභාව තුළ තිබුණු අධ්‍යාපනික ක්‍රම සහ සංවිධානාත්මක භාවය නිසා අන් ක්‍රිස්තියානි නිකායන් වලට වඩා දියුණුවක් ලබාගන්න පුළුවන් උනා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඔය මහ එකයි මුලධර්ම ඒවයි ඇනකොටාගන් නෑ සුන්නි ශියා , තේරවාද මහායාන වගේ . උන් ලස්සනට යටින් ගේම ගහනවා .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මහ එකයි මුලධර්ම ඒවයි ඇනකොටාගන් නෑ සුන්නි ශියා , තේරවාද මහායාන වගේ . උන් ලස්සනට යටින් ගේම ගහනවා .

    ථෙරවාද, මහායාන ඇනකොටා ගන්නවද?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැන් ඕනෙ ප්‍රොතෙස්තන්ත අර සර් එල්ටන් ජෝන් වගේ සම ලිංගික විවාහ කරගන්න පුලුවන් විදිහට පල්ලි හදන එක. එතකොට තමයි මානව හිමිකම් රැකෙන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    වෙර ලබඩ ගැනු සුද්දාට දුන්නා කියලා අහලා තියනව
    එ විතරක් නෙමෙ, ගමෙ අරච්චිලාට ශොට් දෙන්න දුන්නා ලු එ කාලෙ පිරිමි උන්ගෙ ගෑනුන්ට. එක හෙළ ඇන්ගෙ තියෙන දෙයක්
     
    • Like
    Reactions: Gingy

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,783
    4,983
    113
    එ විතරක් නෙමෙ, ගමෙ අරච්චිලාට ශොට් දෙන්න දුන්නා ලු එ කාලෙ පිරිමි උන්ගෙ ගෑනුන්ට. එක හෙළ ඇන්ගෙ තියෙන දෙයක්
    හරියට හරි....... ආං එහෙම හැදිච්ච හෙලයෙක් තමා තෝ :yes: එහෙටත් නෑ මෙහෙටත් නෑ :yes:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ඉංග්‍රීසින්ට කලින් දෙගොල්ලක් ආවා, පෘතුගීසි තමයි මෙහෙ හොඳටම කලේ. ඉන්ග්‍රීසි සුද්දා අපිව දැක්කෙ අඩු කුලේ විදියට ඉඳලා හිටලා ඇරෙන්න දණෙන් උඩට ගත්තෙ නෑ, හිකුවට නම් දෙන්න, පෙළපතට ගන්න වගේ වැඩ කලේ නෑ., පෘතුගීසි එහෙම නෙමෙයි මචන් ටයිප් එකෙන් හුක හුකා, නම් දිදී හිටියා මෙහෙට වෙලා. ස්පැනිශ් පෘතුගීසි උන් ගියපු රටවල් ගොඩක් එහෙමයි (උදා පිලිපීනෙ, මද්‍ය ඇමරිකානු රටවල්). අපිට පකේ ලයින් දාපු ඉංග්‍රීසි සුද්දට වඩා පෘතුගීසි සමාජෙ වෙනසක් කලා අදටත් උඹේ අපේ භාශාවෙ වැඩිපුර පෘතුගීසි කෑලි තියෙන්නෙ ඇයි ඉංග්‍රීසි වලට වඩා කියල හිතුවද? අනික මුහුණුවර ඇඟපත අපෙයි පිළිපින්, මෙක්සිකන් උන්ගෙයි සමහර වෙලාවට ලඟින් යන්නෙත් උන්ගෙ ආච්චිලා වගේම අපේ ආච්චිලා හොඳටම අල්ලපු නිසා. ආගමේ ඉම්පැක්ට් එකත් එහෙම තමයි, ඉංග්‍රීසි සුද්දයි මලයක්කාර රජයි එකතු වෙලා ජනයාට පුකේ අරිද්දි, තෙල් ගාන්න හිටියෙ කතෝලික සභාව විතරයි. ඒකයි අදටත් ආදරේ
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,306
    8,447
    113
    ඇන්ග්ලිකන් උන් අඩු කුලේ උන් ගනන් ගන් නෑ . කතෝලිකයෝ හමෝටම එක හැන්දෙන් බෙදුවේ.

    ඇන්ග්ලිකන් සභාවෙන් පාලනය කරන පාසල්වලට ( උදා : st . Thomas , trinity , bishops ) ළමයෙක් දාගන්න මාර අමාරුයි.
     
    • Haha
    • Like
    Reactions: shenat and Gingy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    ඇන්ග්ලිකන් උන් අඩු කුලේ උන් ගනන් ගන් නෑ . කතෝලිකයෝ හමෝටම එක හැන්දෙන් බෙදුවේ.

    ඇන්ග්ලිකන් සභාවෙන් පාලනය කරන පාසල්වලට ( උදා : st . Thomas , trinity , bishops ) ළමයෙක් දාගන්න මාර අමාරුයි.

    ඇන්ග්ලිකන් උන් උසස් කුලේ කියලා උන් හිතන් හිටියට අපි නං එහෙම හිතන්නෙ නෑ. තැරි මෝඩ බයියො නං හිතනව ඇති. 😂

    රට බංකොළොත් කරපු රනිලුත් ඇන්ග්ලිකන් නේද? 🙈😹
     
    • Like
    Reactions: vindi19

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ථෙරවාද, මහායාන ඇනකොටා ගන්නවද?
    කැම්බොඩියා තායිලෑන්ඩ්
    මියන්මාරය තායිලන්තයේ

    පොඩි හේතුවක් ඇති සිංහලුට උනත් ඇනකොටාගන්න

    ඇන්ග්ලිකන් උන් උසස් කුලේ කියලා උන් හිතන් හිටියට අපි නං එහෙම හිතන්නෙ නෑ. තැරි මෝඩ බයියො නං හිතනව ඇති. 😂

    රට බංකොළොත් කරපු රනිලුත් ඇන්ග්ලිකන් නේද? 🙈😹
    උන් රට බංකොලොත් කරේ තේරවාදය වැලදගත් නිසා
    ------ Post added on Aug 19, 2025 at 8:19 AM