ලංකාවේ කන්‍යයාවියො ඉන්නවාද ?
මම මේ කල්පනා කරන්නෙ ලංකාවෙ කෙල්ලො කිදෙනෙක් තාමත් කන්‍යයාවියො ද කියලා ...ලොකු ලොක්කො බල පෙරේත කමේ තමන්ගෙ බලය වැඩිකර ගන්න දගලනවා - අපෙ සංස්ක්‍යතිය හොයාගන්නවත් නැහැ
දිණමින
ජාතික ළමා අධිකාරියට දිනකට දූෂණ පැමිණිලි 400ක් පමණ ලැබෙනවා
ළමා දූෂණ පැමිණිලි 400ක් පමණ ජාතික ළමා අධිකාරියට දිනකට ලැබෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවැසීය.
ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් ඉකුත්දා (01) මාධ්‍යවලට අදහස් දක්වමින් හෙතෙම මේ කරුණු අනාවරණය කෙළේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ මව විදේශ ගතවීමෙන් පසු ළමයින් විශාල වශයෙන් දූෂණවලට ලක්වෙන බැවින්, මේ තත්ත්වය වෙනස් විය යුතු බවයි.
400X365 = ?