ලංකාවේ කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා ග

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
ලංකාවේ කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා ග

ලංකාවේ කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා ගැන කතා කරමුද? මොන වගේ ඒවාද අලුතින් පටන් ගන්න පුළුවන් කියල , අඩු ප්‍රග්ධනයකින්..
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ටිකක් ඉවසපන් මචන් ඉන්දියන් උන් එනකම්. උඹට අඩුම ප්‍රාග්ධනයකින් පටන් ගන්න පුලුවන්.:P
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මගෙ ත්‍රෙඩ්ස් ටිකක් ඇති ක්යොලා බලන්න
    මේවල අති කම්පියුටර් ශොප්, ටියුශන් සෙන්ටර්, මැනික් බිස්නස්, 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස්, තනියෙන් කරන්න පුලුවන් එව වගේ ගොඩක්

    :D:D

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
     
    Last edited: