මට හිතෙන්නෙ මකට වග කියන්න ඔනෙ මහේලයි සන්ගයි. ඒ දෙන්න ඉන්න කම් කිසිම කෙනෙක්ට හැදෙන්න දුන්නෙ නෑ . මුලු ටීම් එකම උන් දෙන්නා උනා. කුහක උනා .
ඒ වැරදි නිසා ආපු හොද එකෙකුටවත් හැදෙන්න උනේ නෑ . හතු පිපුනා වගෙ අවා ගියා උනා.
Ehama hadanna kiyala koheda bung thiyanne ?
Dan Indian team ekee Kohli hadanna onada players lawa ? dan Tendulkar hadalada giyee ?
Australian team ekath players la haduwada ?

un denna 2015 wenakam adagena awee nathnam api me dan wage kanne 2011 world cup withara kalee
a kaleth domestic kabbonta kittu karanna wath ba Sanga, Mahela, Thilan, Dilshan waa. un ethakota ehama hari unge place eka gahala 2015 wenakam adagena giyaa
සම්පූර්ණ ඇත්ත. මුන්ට ක්‍රිකට් බෑ. එකයි ඇත්ත. Individual performance වැඩක් නෑ cricket කියන්නේ team game එකක් නිසා.
මට පෙන්නන්න බැරි තාම සහ(හරක්), අර පොන්න අර්ජුනයා පවා අපේ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා වල අඩුවක් නෑ කියන එක.
Munta cricket baa. International compete karanna talent eka madi. ocharaiyi issue eka
eka develop wela na school kale idan ma
hathursigha unath honda unaa ape unta uwa genalla. mama nam kiyanne Arjun wath danna ona ape unta Winaya ekkama cricket players la perform karanna puluwan da kiyala penwanna
dan ape un Sanath ta enna kiyanawa selection committee onna.
a kale ewaaa mathaka naa. dan aiyth Sanath ta enna lu selection walata

parana news ekake Sana selection innakota
------
Post added on Nov 4, 2023 at 12:57 AM