ලංකාවේ ක්‍රිකට්,

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ ක්‍රිකට්,


    පාර්ලිමේන්තුව වගේම උනා ඔක්කොම ,

    මම අන්තිමට මැච් බැලුවේ කලුවිතාරණ ප්ලේ කරද්දී ඊට පස්සේ බැලුවේ නැහැ මැච් පිස්සුව ගියා...

    ඔපිස් එකේ ඉන්දියන් පකයෝ කින්ඩි දානවා මම උන්ටත් බාන්න මම බලන්නේ ෆුට් බෝල් විතරය් කියල

    මෙහෙම අජුත වෙලා තියෙද්දිත් මැච් බලනවානම් උබල *&*%$&^%

    ඕකුන්ව වර්ජනය කරපල්ලා, ගණන් ගන්න එපා ඇත ඇරලා දාපල්ලා


    :angry::angry: