ලංකාවේ කාර් හොරු,Fake Mileage,Fake Model year
ikman.lk Vitz එකක් බලද්දී අහු උනේ
http://ikman.lk/en/ad/toyota-vitz-ksp90-2006-for-sale-colombo-1
කෝල් කරන්න හදලා පරණ ඇඩ්ස් බැලුවා, මෙන්න ඒ කාර් එකම තියෙනවා පරණ ඇඩ්ස් එකක
http://ikman.lk/en/ad/toyota-vitz-2005-for-sale-colombo-143
බලපල්ලකො අලුතෙන් දාපු ඇඩ්ස් එකේ කාර් එකේ Mileage එක අඩු වෙලා 1000Km කින්.. කාර් Model year එක අවුරුද්දකින් වැඩි වෙලා

අපේ මිනිස්සු මෙහෙම හොර කරද්දී පරණ කාර් එකක් ගන්න හිතෙන්නේ නැහැ

mokada ban mata baninne, man kara wage ne hariyata