ලංකාවේ කැම්පස් අවුල් බවට මීටවඩා ⁣මොන සාධකද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ලංකාවේ නිදහස් කැම්පස් අධ්‍යාපනය නාමයෙන් වෙනස් කරන්ට නොදි ශුද්ධත්වයෙන් ඇදන් යන "කලාව ඇතුලු මානව ශ්‍රාස්ත්‍ර පීඨයන්ගේ" සිස්ටම් එකේ සැහෙන අවුල් බවට, ආචාරියෙකුම සනාථ කරයි.

    FB-IMG-1692871085437.jpg
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලංකාවේ නිදහස් කැම්පස් අධ්‍යාපනය නාමයෙන් වෙනස් කරන්ට නොදි ශුද්ධත්වයෙන් ඇදන් යන "කලාව ඇතුලු මානව ශ්‍රාස්ත්‍ර පීඨයන්ගේ" සිස්ටම් එකේ සැහෙන අවුල් බවට, ආචාරියෙකුම සනාථ කරයි.

    FB-IMG-1692871085437.jpg
    ඕවා කියලා එකෙක් නොව පරපුරක් වෙනුවෙන් (පරපුර කියන්නේ උන්ගේ පරපුර මිසක් රටේ ජනතාව නෙමේ) දායක සභාව ඇවිල්ලා උබව මරල දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: War Fighter

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    නිදහස් අදයාපනයෙන් ඉගෙන ගන ඒකටම බනින ගුණමකුවෙක් දැකලා නැත්නම් බලාගනින්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඒක පොන්නයෙක් ඇවිත් බඩු ගෙනියන්න බෑ කියලා කීවා මතකයි නේ lrt එක cancel කරන meeting එකේ. කන පැලෙන්න ගැහුවහකි ඌට නං හම්බුනොත්.
    මෙකෙ පොන්ස් නන් කිව්වෙ ත්‍රීවිල් තියෙන නිසා උන්ට වැඩක් නෑ කියල.