ලංකාව තරම් ෆ්‍රයිඩ් රයිස් තියෙන රටක් හොයාගන්නවත් බැරුව ඇති
ඒවාට දාන රසකාරක ලංකාවේ තරුණ ජිවිත රැසක් බිලිගනිමින් ඉන්නවා
ෆ්‍රයිඩ් රයිස් කෑවම උඹලට පට්ට තිබහක් එනවා නේද?
කොච්චර වතුර බිවුවත් මදි වගේ නේද ?
අන්න ඒක තමයි රසකාරක වල බලපෑම
මේ රසකාරක වලින් අධි රුධිර පීඩනය, හදවත් රෝග, අස්ථි රෝග රැසක් ඇතිවෙනවා
මාසෙකට එකක් කෑවට කමක් නැහැ
නිතරම කෑමෙන් වලකින්න
චිකන් ෆ්‍රයිඩ් රයිස් වල චිකන් කලින් දිනවල හොදිවල, හෝ වෙනත් බැදුම්වල ඉතුරුවුණු චිකන් දාන්නේ
ඒවගෙන් ආහාර විසවීම, බක්ටිර්යා අසාධන, වමනය වගේ රෝග ඇති කරනවා
එළියෙන් කන අය පුළුවන් තරම් එළවලු සමග බත් කන්න
අනික ලංකාවේ තරම් බත් කන්දක් දෙන වෙන රටකුත් නැතුව ඇති
වැන්ජන් කන් හැන්දකින් බෙදල බත් සවලකින් බෙදන අපුරු රටක්