ලංකාවේ කුඩු හිගයක්??

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවේ කුඩු හිගයක්??

    ලංකාවේ දුෂණ, භීෂණ, වංචා, කුඩු, එතනොල් අවසන් කිරීමට ජනවරමක් ලැබූ යහපාලන ආණ්ඩුවක් දැන් පත්ව සිටී.

    ඒ කියන්නේ මේ වෙනකොට ලංකාවේ කුඩ්ඩන් දරුණු කුඩු හිගයකට මුහුණදී සිටිය යුතුය.

    දන්න කෙනෙක් කියන්න දැන් එහෙමද ලංකාවෙ කියලා.
     
    • Like
    Reactions: kinkon

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol: kudu wage dewala me parlimenthuwe inna 225 n mokata balaya dunnath nathi karanne naha un rakenne owayen thamyi
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුඩු සික්..
    avatar312790_55.gif
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොනවා උනත් ඔහොම ජහපාලන වස්සන්ව එක දිගට බයිට් කරන එක හරි නෑ බං :(