ලංකාවේ කුහකම තමා විනාසයට මුල

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    JVP එතක් බය වෙලා
    UNP එකත් බය වෙලා
    නිදහස් පෙරමුණත් බයවෙලා
    හෙට අනිද්දා සජියත් දායි අපි නැ මේවට කියලා

    මිනිස්සු එකතු වෙනවට පට්ටම බයයි.
    ඡන්ද කැඩෙයි අලුත් එකෙක් එයි කියලා
    වෙන එකෙක් එක වෙයි කියලා මුන් ඔක්කොම බයයි.
    ඔක්කොම පක්ෂ පට්ටම යාලුවෝ මල්ලි
    මුන් එකෙක් වත් අපිව ගොඩ ගනිද බං
    ⁣තේරුම් ගනිල්ලා

    බත් බැලයෝ ⁣සෙට් එක එලකිරියෙත් විනාඩියන් විනාඩියට නුල් දානවා

    පුලු පුලුවන් විදිහට උපරිම සාමකාමිව අපි අපේ බළය පෙන්වමු.

    අප්‍රෙල් 3
    උදේ 9ට
    උබේ නගරයේදි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    574859.jpg