JVP එතක් බය වෙලා
UNP එකත් බය වෙලා
නිදහස් පෙරමුණත් බයවෙලා
හෙට අනිද්දා සජියත් දායි අපි නැ මේවට කියලා
මිනිස්සු එකතු වෙනවට පට්ටම බයයි.
ඡන්ද කැඩෙයි අලුත් එකෙක් එයි කියලා
වෙන එකෙක් එක වෙයි කියලා මුන් ඔක්කොම බයයි.
ඔක්කොම පක්ෂ පට්ටම යාලුවෝ මල්ලි
මුන් එකෙක් වත් අපිව ගොඩ ගනිද බං
තේරුම් ගනිල්ලා
බත් බැලයෝ සෙට් එක එලකිරියෙත් විනාඩියන් විනාඩියට නුල් දානවා
පුලු පුලුවන් විදිහට උපරිම සාමකාමිව අපි අපේ බළය පෙන්වමු.
අප්‍රෙල් 3
උදේ 9ට
උබේ නගරයේදි