මම ණම් මචන් එහෙම කියන්නේ නෑ..කවුරු හරි කියනවනම් උන්ගේ අතල් එක උන්ටගන්න දිලා ඊරිසියානොකර හිටු කියලා, එක්කො ඌ මොඩයෙක්, නැත්තම් මෙවට උල්පන්දම් දෙනෑකෙක්.
යකො මැත්පැන්වලට පුරුදුවෙනව කියන්නෙ අතල් එකක්නොවෙ. ගෙදර තත්ත මත්පැන්වලට පුරුදු උනම එ ගෙදර කොතරම් ප්රශ්නද එහෙවු එකේ ගෙදර අම්මත් එවට පුරුදු උනම විනස වෙන්නෙ ල0කවේ පවුල්. ඉටපත්සෙ විනස වෙන්නෙ මුලු සමජෙම, අද ඇමරිකනු සහ යුරොපිය රටවල් කොතරම් මෙප්රශ්නෙනෙ බැටකනවද.
ගොනෙක් උනට උම්බැ කියන්න එප මොඩයො. තොපි එකෙන් තවකලික අතල් එකක් ගත්තට විනස වෙන්නෙ මිනිස් සමාජය.
![]()
මම මෙකෙන් පෙන්න හදන්නේ
අපේ ලන්කාව ට වෙලා තියෙන දේ..
හොදට බලපන් මගෙ කවි සෙට් එක
එලි සම රැකල දීලා තියෙන්නේ
මගේ ස්ටයිලේ වෙනස් නේ මචෝ





podi ekata baloon ekak deela crown ekak dana eke waradak thiyanawada ?

