ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්&#35

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කවුරු හරි කියනවනම් උන්ගේ අතල් එක උන්ටගන්න දිලා ඊරිසියානොකර හිටු කියලා, එක්කො ඌ මොඩයෙක්, නැත්තම් මෙවට උල්පන්දම් දෙනෑකෙක්.

    යකො මැත්පැන්වලට පුරුදුවෙනව කියන්නෙ අතල් එකක්නොවෙ. ගෙදර තත්ත මත්පැන්වලට පුරුදු උනම එ ගෙදර කොතරම් ප්‍රශ්නද එහෙවු එකේ ගෙදර අම්මත් එවට පුරුදු උනම විනස වෙන්නෙ ල0කවේ පවුල්. ඉටපත්සෙ විනස වෙන්නෙ මුලු සමජෙම, අද ඇමරිකනු සහ යුරොපිය රටවල් කොතරම් මෙප්‍රශ්නෙනෙ බැටකනවද.
    ගොනෙක් උනට උම්බැ කියන්න එප මොඩයො :frown::frown::frown:. තොපි එකෙන් තවකලික අතල් එකක් ගත්තට විනස වෙන්නෙ මිනිස් සමාජය.:(:(:(:(
    මම ණම් මචන් එහෙම කියන්නේ නෑ..
    මම මෙකෙන් පෙන්න හදන්නේ
    අපේ ලන්කාව ට වෙලා තියෙන දේ..
    හොදට බලපන් මගෙ කවි සෙට් එක
    එලි සම රැකල දීලා තියෙන්නේ
    මගේ ස්ටයිලේ වෙනස් නේ මචෝ
     
    waligamaya

    Well-known member
  • මම ණම් මචන් එහෙම කියන්නේ නෑ..
    මම මෙකෙන් පෙන්න හදන්නේ
    අපේ ලන්කාව ට වෙලා තියෙන දේ..
    හොදට බලපන් මගෙ කවි සෙට් එක
    එලි සම රැකල දීලා තියෙන්නේ
    මගේ ස්ටයිලේ වෙනස් නේ මචෝ

    උබට නෙමෙයි යලු මම දැක්කා කවුද අවජතකයෙක් comment කරලා තිබුන උන්ට කිවුවෙ
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    මම ණම් මචන් එහෙම කියන්නේ නෑ..
    මම මෙකෙන් පෙන්න හදන්නේ
    අපේ ලන්කාව ට වෙලා තියෙන දේ..
    හොදට බලපන් මගෙ කවි සෙට් එක
    එලි සම රැකල දීලා තියෙන්නේ
    මගේ ස්ටයිලේ වෙනස් නේ මචෝ
    wenas..wenas...hodatama wenas:P:P
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උබට නෙමෙයි යලු මම දැක්කා කවුද අවජතකයෙක් comment කරලා තිබුන උන්ට කිවුවෙ

    යාළු උඹ බලපන්..මෙකිගේ අනිත් එක..
    මේ හතර වටේ ෆන්කිය දාන්නේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේකි...:no::no:
    මේ ලමයත් ලොකුවුනාම බට්ට පඩුවක් වෙනවනේ
    බලපං මචන්

    10275943_10152373039520435_9060928307648061953_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    යාළු උඹ බලපන්..මෙකිගේ අනිත් එක..
    මේ හතර වටේ ෆන්කිය දාන්නේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේකි...:no::no:
    මේ ලමයත් ලොකුවුනාම බට්ට පඩුවක් වෙනවනේ
    බලපං මචන්

    10275943_10152373039520435_9060928307648061953_n.jpg

    ithin bung meke mokakda thiyana awula ? :rolleyes: podi ekata baloon ekak deela crown ekak dana eke waradak thiyanawada ? :lol::lol: anika maha katha wadak ne eka ekage private photo public forum ekaka danne. ubata wena prashna nadda bung ?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සරලම කතන්දරය මෙච්චරයි. අපිට කැසිනෝ ඕනේ. ක්ලබ්ස් ඕනේ. බට් ඕක කීයෙන් කී දෙනෙක්ටද රටේ හම්බ වෙන්නේ.(වැඩිම උනොත් 30%). ඉතින් එතකොට ප්‍රශ්න වෙනවා. රටේ කොටසකට දවසෙ පඩිය රුපියල් 500. ජීවිතේ ගැට ගහ ගන්නේ කොහොමද කන්නේ කොහොමද කියල ඉන්න මිනිස්සුන්ට මේවා දැක්කම වෛරයක් කලකිරීමක් ඇති වෙනවා. එත් වෙන රටවල් වල 85% කටම වැඩිය ජීවිතේ බේසික් සිහින ටික ලඟා කර ගන්න පුලුවන්. ඉතින් උන්ට ජීවිතේ වින්ඳින්න පුලුවන් ක්ලබ් ගිහින් ඕන නම් බ්‍රොතල් එකකට ගිහින් බඩුවක් එහෙම ගහල. මම මේ ෆන් ගන්න කෙල්ලෝ කොල්ලන්ට මොකුත් කියන්නේ නෑ. උන්ට උපතින් ඒ පින ලැබිල තියෙනව. ඒත් අපේ වේ**ගේ දේශපාලන ප**ලා රට ගැන හොඳ විෂන් එකක් ඇතුව රට ආර්ථික අතින් දියුණු කරා නම්,ආර්ථික අතින් මිනිස්සු ඩිවලොප් උනා නම්. ඒ මිනිස්සු කවදාවත් කැසිනෝ ගේන එකටවත් බඩු පොට් ලීගලයිස් කරන එකටවත් විරුද්ධ වෙන්නේ නෑ. මෙතන තනිකරම තියෙන්නේ විශාල පන්ති වෙනසක්. ඉතින් සොසයිටි එක පුල් අඤඤ කොරස් වෙලා තියෙන්නේ. මේක සැප විඳින මිනිස්සුන්ගේ වත් ඒ සැප ගන්න බැරි මිනිස්සු ගෙ වත් වැරැද්දක් නෙමෙයි. මේ සමාජ පන්ති දෙකේම උන් කෙල ගන්නේ නැතුව රට හරි ට්‍රැක් එකට දා ගන්න පුලුවන් පොලිටික්කෝ ටිකක් පත් කර ගන්න ට්‍රයි එක්ක දෙන එක තමයි කරන්න තියෙන්නේ.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මෙහෙමයි මචන් කොල්ලන්ට බොන්න හොඳ රටේ කෙල්ලොත් බිව්වහම මොකෝ? උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි .. හැබැයි ඉතින් බිමට ඇබ්බැහි වෙන එකනම් දෙගොල්ලොන්ටම හොඳ නෑ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    යාළු උඹ බලපන්..මෙකිගේ අනිත් එක..
    මේ හතර වටේ ෆන්කිය දාන්නේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේකි...:no::no:
    මේ ලමයත් ලොකුවුනාම බට්ට පඩුවක් වෙනවනේ
    බලපං මචන්

    10275943_10152373039520435_9060928307648061953_n.jpg

    1ka ae ganu manusayage nidahasa , ae nidahasa nathi karanna ae manusaya'ge kasada manusayatath ba :rolleyes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මහින්ද මහත්තයා කිව්වේ
    ආශ්චර්‍යයක් වෙනවා කියලා..
    අම්මපා.. හසන්ත.. ඒකාලේ සීගිරි ලලනා වො මට
    මතක් වෙනවා. මෙහෙම ඉන්නකොට..
    එකයි කියන්නේ අපේ ඉතිහාසය පුනරාගමනය වෙනවා කියලා
    හෙට්ටිආරච්චි මහත්තයො..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    සරලම කතන්දරය මෙච්චරයි. අපිට කැසිනෝ ඕනේ. ක්ලබ්ස් ඕනේ. බට් ඕක කීයෙන් කී දෙනෙක්ටද රටේ හම්බ වෙන්නේ.(වැඩිම උනොත් 30%). ඉතින් එතකොට ප්‍රශ්න වෙනවා. රටේ කොටසකට දවසෙ පඩිය රුපියල් 500. ජීවිතේ ගැට ගහ ගන්නේ කොහොමද කන්නේ කොහොමද කියල ඉන්න මිනිස්සුන්ට මේවා දැක්කම වෛරයක් කලකිරීමක් ඇති වෙනවා. එත් වෙන රටවල් වල 85% කටම වැඩිය ජීවිතේ බේසික් සිහින ටික ලඟා කර ගන්න පුලුවන්. ඉතින් උන්ට ජීවිතේ වින්ඳින්න පුලුවන් ක්ලබ් ගිහින් ඕන නම් බ්‍රොතල් එකකට ගිහින් බඩුවක් එහෙම ගහල. මම මේ ෆන් ගන්න කෙල්ලෝ කොල්ලන්ට මොකුත් කියන්නේ නෑ. උන්ට උපතින් ඒ පින ලැබිල තියෙනව. ඒත් අපේ වේ**ගේ දේශපාලන ප**ලා රට ගැන හොඳ විෂන් එකක් ඇතුව රට ආර්ථික අතින් දියුණු කරා නම්,ආර්ථික අතින් මිනිස්සු ඩිවලොප් උනා නම්. ඒ මිනිස්සු කවදාවත් කැසිනෝ ගේන එකටවත් බඩු පොට් ලීගලයිස් කරන එකටවත් විරුද්ධ වෙන්නේ නෑ. මෙතන තනිකරම තියෙන්නේ විශාල පන්ති වෙනසක්. ඉතින් සොසයිටි එක පුල් අඤඤ කොරස් වෙලා තියෙන්නේ. මේක සැප විඳින මිනිස්සුන්ගේ වත් ඒ සැප ගන්න බැරි මිනිස්සු ගෙ වත් වැරැද්දක් නෙමෙයි. මේ සමාජ පන්ති දෙකේම උන් කෙල ගන්නේ නැතුව රට හරි ට්‍රැක් එකට දා ගන්න පුලුවන් පොලිටික්කෝ ටිකක් පත් කර ගන්න ට්‍රයි එක්ක දෙන එක තමයි කරන්න තියෙන්නේ.

    aththa , yamekuta thaman kamathi dewal karanna mulyamaya hakiyawa thiyenawanam ae manusayata irishiya karala hari rate thiyena athi nathi paratharaya gana bana kiyala wadak nae,
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මචං ඕක අපේ රටවලට හරියන දෙයක් නෙමේ.එක තේරුම් ගනිල්ලා.ඕවයේ සල්ලලයනට කවදාහරි විකිනෙන්නේ අපේම රටේ දුප්පත් අහිංසක කෙල්ලෝ.සුද්දගේ රටේ living together කියන්නේ සාමාන්‍ය දේවල්.උන්ගේ ආදරය කියන සංකල්පයේ මුල් තැන දෙන්නේ ලිංගිකත්වයට.ඔය පෝර්න් වල ඉන්න අය කවුද.ආසාවට ගිහින්ද.නැහැ බහුතරය කුඩා කාලෙම දුෂණ වලට ලක්වෙලා ඕවට යොමු උන අය.දැන් රටේ කතා වෙනවා රටේ දුෂණ වැඩි කියල.උබල හිතනවද ඕව දැම්මම අඩුවෙයි කියල.කවදවත් නැහැ.අනිත් ආගම ගැන මන් දන්නැහැ.බුදුදහමේ හැටියට සුදුව කියන්නේ යමෙකව පරිහානියට ලක්වීමක්.උබල කියයි එහෙනම් ලොතරැයි ඒවත් සුදුවක්නේ කියල.ඔව් ඒවත් එක්ටර මට්ටමක් සුදුවක්.හැබැයි එතන ලිංගිකත්වය නැහැ.ඔකේ ඉරිසියා කරන්න දෙයක් නැහැ මචන්.උන් කැසිනෝ දැම්ම අපිට පාන්ද. කියල පට්ටකට වෙලා ඉන්න පුළුවන්.නමුත් දුප්පත් අහිංසක කෙල්ලෝ කොල්ලන්ගේ ජීවිත විනාශ වෙයි.එක මතකතියගනින්
     
    Last edited:

    machan uba casino 1kak athulata gihila thiyenawada?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ සීන් එක නම් සිරා සින් එකක්
    මොකද මාත් අත්හදා බැලිම් කරන්න කාලයක් පුල පුලා බලන් ඉදලා අනිතිමට මම වගේම කොල්ලෝ කට්ටියක සෙට් වෙලා පුරුද්දට යන්න පටන් ගත්තා (කාලයක් මේ පුුරුද්ද ගියා)
    අපේ ප්ලේස් උනේ කොල්ලුපිටියේ තිබ්බ බේ# එකයි ලිබර්ටි එක ලග තිබ්බ ක්##### එකයි තව ගල්කිස්සේ 7**** එකයි.
    මුලදිනම් පට්ටම අමුතු ලෝකයක්
    ගියගමන්කෙල්ලෝ ටික වටකරගත්තම පිස්සු කොර
    පලවෙනි දවසේ 23000 විතර කුඩු.එ බේ# එකේ.ගත්තේ වොඩ්කා එකයි පලතුරු සැලඩ් එකයි කොක් 3 විතරයි.හබැයි එ කෙල්ලෝ අම්බානෙක රෙඩ්බුල් ගත්තා.වට දෙකයි ගියේ අපිගාව කෙල්ලෝ 4-5ක් හිටියා වොඩ්කි එක වියරයි.අපිට ඇඩුනා.උන් රෙඩ්බුල් එක් වෙඩ්කා ගහන්නේ අපි ෆැන්ටා බොනවා වගේ.රෙඩ්බුල් ගහන්නේ ගොඩාක් වෙලා වෙරි වෙන්නේ නැතුව ඉන්න කියලා පස්සේ දැනගත්තේ
    එතුන ඉන්න ඔක්කොම හැත්ත පට්ට දුර එවුන්.අනුරාධපුර කැකිරාව ඇඹිලිපිටිය වගේ පැතිවල
    අර කොල්ලෙක් කෙල්ලන්ට පොවන සීන් එක තමයි උන්ගේ ෆස්ට් ස්ටෙප් එක.එහෙම බීලා උන් දවස් ගණන් ඉන්නවලු සිහිය පත නැතිව
    එකදිගට දවස් ගානක් කලාම පදම් වෙනවලු.ඉට පස්සේ කතා නැතිව බෝතල් දෙක තුන බස්සන්න පුපුවන්ලු
    හැබැයි උදේ වෙද්දිනම් සිහියක් පතක් නැලු
    දන්න ත්‍රිවිල් බුක් කරන් ඉන්වලු ගෙවල් බෝඩිම් වලට ගිහින් දාගන්න
    ත්‍රිවිල් කාරයෝත් ාතල් ගන්නවලු උපරිමෙන
    හැබැයි ගොඩක් උන්ට අක්මා දිය වෙන සීන් එහෙම තියෙනව.
    එක සාමාන්‍ය දෙයක්
    ක්ලබ් නැති උනත් උන්ට එ බීම අනිවා ඕනේ.එක පුරුදදක් වෙලා.ගොඩ එමක් නෑ.එත් දවසට 15-20 හම්බකරන එවුන් ක්****** එකේ ඉන්නවා ටිප් එකෙන් විතරක්
    මොක කලත් එන්ටර්න්ස් නම් 500/-
    ෆන්ක්ෂන් එකක් තිබ්බොත් යන එකාගේ වාසනාව
    එදාට සුපිරි එවා බහිනවා
    හැබැයි අලුත් එකෙකුට වැඩිය සෙල්ලම් දාන්න කොල්ලෝ දෙන්නේ නෑ.පරන එවුන්ටනම් ටිකක් දුර යන්න පුලුවන් අවුලක් නැතිව
    වැඩ්ඩෝ ඉන්නවා 2000/= විතර පට්ටම ආතල් එකක් ගන්න
    උන්ට දිලා පුදන්න බැරි එකම දේ සිගරට්
    උගූරු දෙකයි ෆිල්ටරේ විතරයි ඉතුරු

    මේවා මොනවා උන.් දකින්න තියෙන එකම දේ පරිහානිය.විනාශය.ඇබ්බැහි උනොත් සොරි තමා.උන් කවුරැවත්ම උන්ගේ ඇත්ත කතා කියන්නේ නෑ.ටිකක් ෆිට් උනාම / පරණ උනාම එලියේ හම්බු වෙන්න පුලුව්න්
    හැබැයි හැගිම් වලට වහල් වෙන්නනම් එපා.මොකද උන්ට ආදරෙ කරන්න බෑ.අමු ලෙඩ්ඩු.කොට ජිවිත

    අත්දැකීමක් ගන්න කැමති අය ඉන්නවානම් මම රෙකමන් කරනවා බේ# එක.කො.පිටියේ හන්දියට මේවා තියෙන.
    මේවාගේ ඇතුලේ තියෙන තිත්ත ඇත්ත දැනගන්න.මේවා සුන්දර නෑ.පට්ට කුජිතයි.හැම තැනම වේසියෝ පට්ට වෙරි වෙලා දොයි.කලින් හිටගන්න බෑ. කස්ටමර්ස්ලට කෙල්ලෝ මරා ගන්නවා

    මීට වඩා විස්රයක් ඔනේනම් පිඑම් කරපල්ල‍ෙ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෛ්වායේ විනාශ වෙනනේ කොලඹ 7 පට්ට කෑලි නෙමේ
    උන් හිනි ෂොට් එකක් දෙකක් දාලා ගෙදර ඇවිත් නිදා ගන්නවා
    හද්ද වන්නියේ කොල් දෙල් කාපු අහිංසක කෙල්ලෝ තමා මෙවායේ විනාශ වෙන්නේ
    මට ඔවා තිත්ත වෙන්නත් එකමයි හේතුව