ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්&#35

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    553074_10151901702680697_1311866256_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mungen ratata wadakuth naha munta wadak karaganneth naha. mun karanne bona ekai natana ekai hukana ekai witharane. lankawa diyunu weida ban mehema.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Daily Updated

    මෙන්න තවත් ඩ්‍රන්කි බඩු දෙකක්
    ලංකාවෙ ෆුල් හැපනින්..
    සම්තින් නැත්නම් නතින් කිව්වලු..
    දැන් ලකේ.. මේවගේ දේවල් ෆුල් නොර්මල්...
    ෆන් 7යි... සමහරුන්ට මගේ භාශාව රිදිලා..
    යකෝ , " සනී ලියෝන් ඇවිල්ලා,, මල්මාලා දාලා
    වී.අයි.පී දීලා පිලිගට්ත්තේ.
    ආන්ඩුවේ හොර පූසිගේ වෙතාලා කරන කිසිම
    දෙයක් සද්ද නැතුව පිලිගන්න අපේ හැතිකරේ
    මම මෙතන කුනුහර්පයක් දෙකක් කිව්වම
    ඇඩ්ඩියට රිපොට් කරනවා.. යකෝඅ කෙලින් වරෙන්
    කියලා දෙන්නම් ලංකාවේ ත්ත්වේ



    1026250_10151688146555435_1564995032_o.jpg


    රෙගේ බඩුව..
    ඔහෝ අපේ බඩුව
    රස්තා බඩුව..
    එල බඩුව....
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    973510_10151681526885435_1649552470_n.jpg



    කෙල්ලොත් කැමතිනම් ෆන්කිය විදින්න
    කෙල්ලොත් අසනම් පබ්ලික් කරන්න
    කෙල්ලොත් ආසනම් එෆ්.බී දාන්න..
    එලකිරියෙ ඉන්න හන මිටි කුහුක ඇත්තන්ට මොකෝ..
    උන් ඕවා පබ්ලික් කරන්නේ..
    ගානක් නැතුව.. ඉතින් අපි ඒකට කැමති කප්ශන් එකක්
    දාලා ඉදිරිපත් කලාම සමහරුන්ට කහනවා..
    එල කිරි කියන්නේ වැල සයිට් එකක් නෙමේ..
    මම ඒක් දන්නවා..
    හැබැයි දැන් ටීවී එකෙ යන වැඩසටහන් බැලුවම
    සෙමි වැල චැනල් වලයි පොඩි වෙනසක් තියෙන්නේ..
    එහෙනම් ඒවටහ් බනින්න ඔනේ නේ..
    කෝ එක Paකයෙක් මුකුත් කියනවද? නෑ
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කිසිම අයුරකින් පෞද්ගලික චරිත් වලට හානි කිරීමට නොවේ
    හුදෙක් ෆන් ඩ මැන්ටල් වීම සදහා පමණි..
    හානි කරන්න තරම් පෞද්ගලික චරිත මොවුන්ට නැත.
    ෆන්කි වෙලා ජංගිසලා ලෙස්බි කලා හදාරමින්..
    ඉන්න.. අද ෆන් එක ගන්න්.. චරිත පමණි
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මෙහෙම දේකුත් තියෙන්වා මචො, , , කෙල්ලෙක් බිව්වා කියලා, සිගා ගැහුවා කියලා වේස වෙන්නැ. ..

    මට නම් හිටපු හැම කැල්ලක්ම වගේ හොදට බොන්න පුලුවන් එවුන්,,, සිගත් ගහනවා, (Public නැති උනත් මත් එක්ක ගහනවා), ඒත් උන් වේස කැලි නෙමෙයි, හැම එකා එක්කම බුදියන උන් නෙමෙයි .. උන් කොච්චර බිව්වත් කෙලින් ඉන්නවා, හොදට සිහිය තියෙනවා,, බිව්වට පස්සෙ නිකම්ම ජංගිය ගලවනවා කියල හිතන්න එප. . එහෙම වෙනවා නම් ඒක බඩුවක්. . .. ඒක වෙනම Subject එකක්, මේ අපේ කතාවට සම්භන්ද නැ,,

    මාගෙ යාලු කෙල්ලො ඉන්නවා මචො බැදපු උන් , උන්ට අප්සට් එකක් උනාම බියර් එකක් ගහමු බං කියලා කොහෙ හරි සෙට් වෙනවා,, ඒත් යාලු ෆිට් එකට බීලා කොල්ලො වගෙ ප්‍රශ්න කතා කරලා හිත නිදහස් කරගන්නවා මිසක් යලුකමෙන් පිට යන්නෙ නැ,, ,,

    කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් උනත් නොබී ඉන්නවනම් මම කැමතියි, , ඒත් අපි කරටි කැඩෙන්න ගහලා, කෙල්ලෙක් බිව්වම අප්පො කියනවා නම් ඒක මහ පොන්න වැඩක් ,, මටත් ඉන්නවා මචො අක්කලා එත් එයාලා බේබද්දියො නෙමෙයි, කවෘත් එපා කියලා නෙමෙයි, , ඒක ඒයාලගෙ කැමැත්ත, ,

    :):) agreedd machn hariytama hari