මෙහෙම දේකුත් තියෙන්වා මචො, , , කෙල්ලෙක් බිව්වා කියලා, සිගා ගැහුවා කියලා වේස වෙන්නැ. ..
මට නම් හිටපු හැම කැල්ලක්ම වගේ හොදට බොන්න පුලුවන් එවුන්,,, සිගත් ගහනවා, (Public නැති උනත් මත් එක්ක ගහනවා), ඒත් උන් වේස කැලි නෙමෙයි, හැම එකා එක්කම බුදියන උන් නෙමෙයි .. උන් කොච්චර බිව්වත් කෙලින් ඉන්නවා, හොදට සිහිය තියෙනවා,, බිව්වට පස්සෙ නිකම්ම ජංගිය ගලවනවා කියල හිතන්න එප. . එහෙම වෙනවා නම් ඒක බඩුවක්. . .. ඒක වෙනම Subject එකක්, මේ අපේ කතාවට සම්භන්ද නැ,,
මාගෙ යාලු කෙල්ලො ඉන්නවා මචො බැදපු උන් , උන්ට අප්සට් එකක් උනාම බියර් එකක් ගහමු බං කියලා කොහෙ හරි සෙට් වෙනවා,, ඒත් යාලු ෆිට් එකට බීලා කොල්ලො වගෙ ප්රශ්න කතා කරලා හිත නිදහස් කරගන්නවා මිසක් යලුකමෙන් පිට යන්නෙ නැ,, ,,
කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් උනත් නොබී ඉන්නවනම් මම කැමතියි, , ඒත් අපි කරටි කැඩෙන්න ගහලා, කෙල්ලෙක් බිව්වම අප්පො කියනවා නම් ඒක මහ පොන්න වැඩක් ,, මටත් ඉන්නවා මචො අක්කලා එත් එයාලා බේබද්දියො නෙමෙයි, කවෘත් එපා කියලා නෙමෙයි, , ඒක ඒයාලගෙ කැමැත්ත, ,