ලංකාවේ කෙල්ලෙක් ෆින්ලන්තය හොල්ලයි 😱😱😱

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    ෆින්ලන්තයේ උන් මේ programme එකේ උන්ගේ version එක බලන ප්‍රමානෙ දන්නෙ නැතුව කොහොමද හෙල්ලුවා කියන්නෙ.. 😁
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    ෆින්ලන්තයේ උන් මේ programme එකේ උන්ගේ version එක බලන ප්‍රමානෙ දන්නෙ නැතුව කොහොමද හෙල්ලුවා කියන්නෙ.. 😁
    Views ගාන බැලූවහාම නම් මොකක් වත් හොල්ලලා නෑ වගේ.

    ලංකාවේ උන් නම් proud to be sri lankan, 1 million views අරන් දෙමු, . ගැම්මක් තමා කියලා හැමිනෙනවා.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    ෆින්ලන්තයේ උන් මේ programme එකේ උන්ගේ version එක බලන ප්‍රමානෙ දන්නෙ නැතුව කොහොමද හෙල්ලුවා කියන්නෙ.. 😁
    Nah bro, Op means her size I think.

    work out cats GIF
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ආගම මොක උනත් සිංහල රටේ ඉඳගෙන සිංහල කම අගය කරන්න බැරි අවජාතක වහුකුනු ඉරිසියාව පුරෝ ගත්තු සත්තු වගේ උන් ටිකක් මේ වගේ උත්සාහයකට හිනා වෙන එක ගරහන එක සාදාරනයි.ඇති මේ රට මෙහෙම හරි ඉතිරිවෙලා තියන එක.මේ වගේ මෝඩ හරක් එක්ක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ෆින්ලන්තයේ උන් මේ programme එකේ උන්ගේ version එක බලන ප්‍රමානෙ දන්නෙ නැතුව කොහොමද හෙල්ලුවා කියන්නෙ.. 😁
    ජර්ජ් ලා හතර දෙනාම වොට් කරා නේ