ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

වැඩියෙන් කැමති

  • Total voters
    380

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
hmmm tough question...

qyh2br.jpg
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    poll ekata yanna kalin me topic eka gena pahadili kirimak karanna hithuna... Suddiyo ( Sudu nonala :P :love:) saha ape kello( ape nonala :P :love:) atharain wedipurama kemathi? wedipurama katawath kemathi ne lol... loke kohe kello unath honda /naraka degolloma innawa. lankawe unath, sudu unath kalu unath,honda kello hondai , naraka ewun narakai. bahutharae narakai.

    yaho answers/quora wala ehema meha samana prashnawalata wiwida uththra athi. eth ahawal ( ow ow :rofl::P thama) ewagena manala. hondai narakai kiyanna be.. lankawe godak kello lassana ne :sorry:, make up nala, kala inne 70%k wage.make up nethuwa inna photo ekak dekkama okkareta wage enawa. samahara lassana kello innawa eth hoyagnna amarui.:frown: .experience eken kiyanne..(eetath wedida mnda) Dakunu americanu ratawal wala kello mara lassanai.kamuka lassanak. Italyth :P:rofl: meda peradigath lassana kello innawa :love:
    lassana witharak newe buddimath kama athinuth lankawe kello tikak palleha mattamaka inne. bahutharayak baladdi. miss universe ehema wenna buddimath kamkuth thiyenne epai.

    Every system has its strengths and weaknesses.Nothing is perfect.It does not matter, the age difference ( not a huge gap by the way), colour, rich or poor,if she is kind,has good qualities, beautiful(normal),can understand, she is a keeper.
    I will go for third option. kawuru unath hondainm. qualities hondanm samanyen lassanainam,deyak kiwwama therunganna puluwanm echcharai.
    උඹෙ කතාවෙ ලොකු ඇත්තක් තියනව මචන්. ලංකාවෙ කෙල්ලො මේකප් නාගෙන ඉන්නෙ. සුද්දියො මේකප් දාන්නෙ නෑ මචන් හුගක් උන් හිතනව සුද්දියො මේකප් දාගෙන ඉන්නව කියල ඒත් ඒ එයාල ඒ තරමට ලස්සන හින්ද. ලංකාවෙ ගෑනුන්ට මචන් කෑල්ල වෙන්න ඕනෙ ඒ කොච්චර කරත් උන්ට කෑල්ල වෙන්න බෑ. උන්ව කවුරුත් ගනන් ගෑන්නෙ නෑ දක්කම ඕක්කාරෙට එනව. රට ගිය ලංකාවෙ කෙල්ලො ඒ රටවල ඩෙස්පරේට් වෙල තමා ඉන්නෙ මොකෙක්වත් උන්ව ගනන් ගන්නෙ නෑනෙ. ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන සෙට් එකක් ඉන්නව එලකිරියෙ එහෙම උන් ඉද්දි උඹ වගේ ඇත්ත කතා කරන එකෙක් ඉන්න එක නියමයි මචන්. මොලේ තියන කොල්ලෙක් මචන් ලංකාවෙ ගෑනුන්ගෙ හොදක් කියන්නෙ නෑ මචන් පජාතම කරනව මිසක්. උඹ එල මචන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    මටනන් ලන්කාවෙ කෙල්ලො ගැන තමා ආදරයක් ඇතිවෙන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මටනම් සමහර වෙලාවට මට හිතිලා තියෙනවා වෙන රටක කෙල්ලෙක් හොදයි කියලා..ලංකාවේ කෙල්ලන්ගේ ඒ තරම්ම අඩු පාඩු තියෙනවා.අපි සීයට සීයක් හරි කියනවා නෙමේ..ඒත් ලංකාවේ කෙල්ලෝ සෑහෙන්න ආත්මාර්ථකාමියි.හැබැයි ඉස්සර කාලේ එහෙම නැහැ.ඉස්සර කාලේ මිනිහට මාරම සපෝර්ට් එකක් දීලා තියෙනවා ලංකාවේ ගෑණු.මම කියන්නේ දැන්.මිනිහට හරි කොල්ලට හරි ඉස්සරට යන්න කිසිම බැකප් එකක් නැහැ.සල්ලි,ගෙවල් තියෙන එකෙකුගේම විතරයි ඇගේ එල්ලෙන්න බලන්නේ.තමන්ට නැති දේවල් ගැන නිතරම කියවනවා මිසක් තියෙන දෙයින් සෑහෙන්නේ නැහැ.උදාහරණයක් විදිහට මම කැමති තනි තට්ටුවේ ගෙදරකට.ඒත් වයිෆ්ට ඕන තට්ටු දෙකේ ගෙයක්.ඒ අනිත් අයට පේන්න.මම කියන්නේ වයිෆ් ගැනම නෙමේ.ලව් කරන කාලේ හිටපු කෙල්ලොත් ඒ වගේ.නොගැලපෙන නිසා වෙන් උනා.කාටවත් පොලු දීලා නැහැ.:no:
    ලංකාවෙ ගෑනු කවදත් එකයි. උන් එදා ඉදන් ඔහොමයි. මොකද ඉස්සර ලංකාවෙ ගෑනුත් පජාතයි දැනුත් පජාතයි. ඉස්සර ලංකාවෙ ගෑනු ලස්සන එහෙම නෑනෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl: ape unuth ohomane ban.adu gane munge lassana un innawa:P:P:rofl:
    වෙනසකට තියෙන්නෙ මචන් කවදාවත් සුද්දෙක් ලංකාවෙ කෙල්ලෙක්ගෙන් අහන්නෙ නෑ යාලු වෙන්න. උන්ට සුරංගනාවියො ඉද්දි ලංකාවෙ වැදිරියන්ගෙන් අහයිද බන්. ලංකාවෙ ගෑනු කෑලි කියල හිතන් ඉන්නෙ. ඒත් සුද්දො එහෙම හැරිල බලන්නෙ නෑ ලංකාවෙ ගොන් කෑලි දිහා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සමහර උන්ට ජෝක් උනාට මම සීරියස් කියන්නෙ. ලංකාවෙ කෙල්ලන්ට වඩා දාහකින් හොදයි සුද්දියො. උන් මිනිහව කන්න බලාගෙන නෑ. හුගක් මහන්සියෙන් වැඩ කරන්නෙ. සුද්දියො ලංකාවෙ ගෑනුන්ට වඩා ලස්සන එක අහන්න දෙයක් නෑනෙ. සුද්දියන්ට වෝට් වැඩි වෙලා තියන එක පට්ටම සතුටුයි. ලංකාවෙ කොල්ලො හිතන තරම් මෝඩ නෑ.

    ලංකාවේ කෙල්ලන්ට මේ වගේ පොල් එකක් තියල ඇහුවොත් සුද්දන්ටද කැමති ලංකාවේ කොල්ලන්ට ද කැමති කියල උනුත් වෝට් කරන්නේ සුද්දන්ට බන්....උන් අපිට වඩා ලස්සනයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...හැමෝම කැමති ලස්සන දේට තමා...:rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවේ කෙල්ලන්ට මේ වගේ පොල් එකක් තියල ඇහුවොත් සුද්දන්ටද කැමති ලංකාවේ කොල්ලන්ට ද කැමති කියල උනුත් වෝට් කරන්නේ සුද්දන්ට බන්....උන් අපිට වඩා ලස්සනයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...හැමෝම කැමති ලස්සන දේට තමා...:rofl:

    :rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලන්ට මේ වගේ පොල් එකක් තියල ඇහුවොත් සුද්දන්ටද කැමති ලංකාවේ කොල්ලන්ට ද කැමති කියල උනුත් වෝට් කරන්නේ සුද්දන්ට බන්....උන් අපිට වඩා ලස්සනයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...හැමෝම කැමති ලස්සන දේට තමා...:rofl:
    ලංකාවෙ කෙල්ලො මොක්කුන්ට කැමති උනත් අපිට මොකද. සුද්දියො ඉන්න තැනක ත්‍රෙඩ් එකක් දැම්මොත් කැමති ලංකාවෙ කොල්ලන්ටද සුද්දන්ටද කියල උන් 90% කැමති ලංකාවෙ කොල්ලන්ට. (හැබැයි ලංකාවෙ කොල්ලො ගැන දන්න සුද්දියො වෙන්න ඕන හුගක් උන් ලංකාවෙ කියල රටක් දන්නෙත් නෑ. ලංකාව ගැන දන්න සුද්දියො අනිවාර්යෙන් කැමති ලංකාවෙ කොල්ලන්ට ) ඒත් සුද්දො ඉන්න තැනක දාන්න සුද්දියන්ටද ලංකාවෙ කෙල්ලන්ටද කියල එතකොට ලංකාවෙ කෙල්ලන්ට කැමති අය 0. මෙතල ලංකාවෙ කෙල්ලන්ට වෝට් කරල තියෙන්නෙ සුද්දියො ඇහැට දැකපු නැති ලිං මැඩියො.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    :rofl: සුද්දියන්ට. ඔෆිස් සුට් අදින සුද්දියන්ට. :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු සීන් බල බල උන්ටම කඩේ ගිය උන්ට දැන් රිදිල ඇති හොදටම. අහන අහන එකා කැමති සුද්දියන්ට. ලංකාවෙ ඉන්නෙ කෙල්ලොද සුද්දියො එක්ක බලපුවාම.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහා ඉවුරෙ තණකොල කන ගොනා
    මෙහා ඉවුරෙ තණ දකිනව මනා
    එහෙට ගිහින් මෙහෙ බැලුවම
    මෙහෙමම නොවැ හොඳා…
    - සන්ෆ්ලවර්ස් -
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ලංකාවේ කෙල්ලන්ට මේ වගේ පොල් එකක් තියල ඇහුවොත් සුද්දන්ටද කැමති ලංකාවේ කොල්ලන්ට ද කැමති කියල උනුත් වෝට් කරන්නේ සුද්දන්ට බන්....උන් අපිට වඩා ලස්සනයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...හැමෝම කැමති ලස්සන දේට තමා...:rofl:

    ඒත් බං කෙල්ලො කැමති උනාට සුද්දොා් ලංකාවෙ කෙල්ලොන්ට කැමති නැහැනේ.:rofl:ඒකයි උෟ කියන්නෙ..:oo:
     
    • Like
    Reactions: Sharma01

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අන්දරේගේ කතාවක් මතක් උනා :D:D

    රන්කොතලේ බීවත් මැටිකොතලේ බීවත් වතුර එක රහලු :D

    උඹලා කථා කරන්නේ SEX ගැන.අපි කියන්නේ ඊට වඩා ඵහා ගිය දෙයක් ගැන,
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒත් බං කෙල්ලො කැමති උනාට සුද්දොා් ලංකාවෙ කෙල්ලොන්ට කැමති නැහැනේ.:rofl:ඒකයි උෟ කියන්නෙ..:oo:
    ඒක ඔය මෝඩයට තේරෙන්නෙ නෑ බන්. ලංකාවෙ කෙල්ලෙක්ව බැදපු සුද්දෙක් බැලුවොත් පට්ට නාකි සුද්දෙක් ඉදියි තරුණ කෙල්ලෙක්ට. ඒත් ලංකාවෙ කොල්ලො සම වයසෙ ලස්සන සුද්දියන්ව ඇති තරම් බදිනව. අපේ කොල්ලන්ට ගැලපෙනව සුද්දියන්ව. ලංකාවෙ කෙල්ලෙක්ව බැදපු සම වයසෙ ඉන්න එක සුද්දෙක්ව පෙන්නන්න කියල මම අභියෝග කරනව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ලංකාවෙ කෙල්ලො මොක්කුන්ට කැමති උනත් අපිට මොකද. සුද්දියො ඉන්න තැනක ත්‍රෙඩ් එකක් දැම්මොත් කැමති ලංකාවෙ කොල්ලන්ටද සුද්දන්ටද කියල උන් 90% කැමති ලංකාවෙ කොල්ලන්ට. (හැබැයි ලංකාවෙ කොල්ලො ගැන දන්න සුද්දියො වෙන්න ඕන හුගක් උන් ලංකාවෙ කියල රටක් දන්නෙත් නෑ. ලංකාව ගැන දන්න සුද්දියො අනිවාර්යෙන් කැමති ලංකාවෙ කොල්ලන්ට ) ඒත් සුද්දො ඉන්න තැනක දාන්න සුද්දියන්ටද ලංකාවෙ කෙල්ලන්ටද කියල එතකොට ලංකාවෙ කෙල්ලන්ට කැමති අය 0. මෙතල ලංකාවෙ කෙල්ලන්ට වෝට් කරල තියෙන්නෙ සුද්දියො ඇහැට දැකපු නැති ලිං මැඩියො.

    :rofl:අපේ උන් තවත් උන්ව උඩ තියෙනවා..උන් අපේ ඵකාලව ගණන් ගන්නේ නැති ඵක අහන්න දෙයක්ද.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක ඔය මෝඩයට තේරෙන්නෙ නෑ බන්. ලංකාවෙ කෙල්ලෙක්ව බැදපු සුද්දෙක් බැලුවොත් පට්ට නාකි සුද්දෙක් ඉදියි තරුණ කෙල්ලෙක්ට. ඒත් ලංකාවෙ කොල්ලො සම වයසෙ ලස්සන සුද්දියන්ව ඇති තරම් බදිනව. අපේ කොල්ලන්ට ගැලපෙනව සුද්දියන්ව. ලංකාවෙ කෙල්ලෙක්ව බැදපු සම වයසෙ ඉන්න එක සුද්දෙක්ව පෙන්නන්න කියල මම අභියෝග කරනව.

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ කෙල්ලො මොක්කුන්ට කැමති උනත් අපිට මොකද. 'සුද්දියො ඉන්න තැනක ත්‍රෙඩ් එකක් දැම්මොත් කැමති ලංකාවෙ කොල්ලන්ටද සුද්දන්ටද කියල උන් 90% කැමති ලංකාවෙ කොල්ලන්ට'. (හැබැයි ලංකාවෙ කොල්ලො ගැන දන්න සුද්දියො වෙන්න ඕන හුගක් උන් ලංකාවෙ කියල රටක් දන්නෙත් නෑ. ලංකාව ගැන දන්න සුද්දියො අනිවාර්යෙන් කැමති ලංකාවෙ කොල්ලන්ට ) ඒත් සුද්දො ඉන්න තැනක දාන්න සුද්දියන්ටද ලංකාවෙ කෙල්ලන්ටද කියල එතකොට ලංකාවෙ කෙල්ලන්ට කැමති අය 0. මෙතල ලංකාවෙ කෙල්ලන්ට වෝට් කරල තියෙන්නෙ සුද්දියො ඇහැට දැකපු නැති ලිං මැඩියො.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: