අපේ උන් තවත් උන්ව උඩ තියෙනවා..උන් අපේ ඵකාලව ගණන් ගන්නේ නැති ඵක අහන්න දෙයක්ද.
උඩ තැබීමක් නෙමෙයි බන්...ඇත්ත කතා කිරීමක්...උබලට ලංකාවේ කෙල්ලෝ කැමති වෙන්නේ නැහැ කියල, එකේ තරහට සුද්දියෝ ලංකාවේ කොල්ලොන්ට පන ඇරලා කියල බොරු බයිලා ගහල වැඩක් නැහැනේ...
කෙල්ලෝ කියයි එහෙනම් සුද්දියෙක් ම බදගනින් කියල..අන්තිමේ සුද්දීත් නැහැ..ලංකාවේ එකත් නැහැ...
සුද්දෝ ලංකාවේ කෙල්ලොන්ට කැමතිත් නැහැ, සුද්දියෝ ලංකාවේ කොල්ලොන්ට කියල එහෙම කැමැත්තකුත් නැහැ...ඕව උබල හිත් රවට්ටගන්න හදපු බොරුනේ බන්...සුද්දියෝ අපි වගේ කළු කැත කොට සිඞ්හලුන්ට කැමති වෙයිද උන්ට ඕනේ තරම් කඩවසම්, උස, දේහදාරි ලස්සන සුද්දෝ ඉන්දැද්දී? සුද්දොත් එහෙම තමා...උන් අපේගාන ගෑනු පස්සේ එන්නේ නැහැ ඔච්චර ලස්සන සුද්දියෝ ඉන්නකොට...උන්ට ගැලපෙන්නේ උන්ගේ සමාජ ක්රමේට ස්වභාවයෙන්ම හැඩ ගැහුණු ඒ සමාජේ කෙල්ලෝ...එකයි උන් උන් එකට ඉන්නේ...
අපිට ගැලපෙන්නේ අපේ සමාජ ක්රමයට හැඩගැහුණු අපේ කෙල්ලෝ..
නමුත් ගැහැණු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ලස්සන සුද්දෙක්, සුද්දියෙක් එක්කල ඔය ලිංගික ක්රියාවල් කරන්න...මොකද උන් ලස්සනයි...නමුත් උන්ට අපේ වගේ කළු උන් දැක්කම එහෙම ආසාවක් වත් ඇති වෙන්නේ නැහැනේ..බොහෝ විට...වෙනස් විදිහේ අය ඉදියි සුළු පිරිසක්..
