ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

වැඩියෙන් කැමති

  • Total voters
    380

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් ඔව් අනිත් උන් ඇවිත් අපිට දෙයි ඇප නැතිවෙන්න. ඔබතුමාට කොහෙද ඒවාට නාස්ති කරන්න වෙලාවක්. ගිහින් දෙන්න ඔය වටේ ඉන්න සුද්දීයෝන්ට ඇප නැතිවෙන්න :yes:

    අපිට කොහෙන්ද ඉතින් එච්චර පිනක් :(

    මමත් ශර්ම කියන්නේ ඇත්ත කියල තේරුම් ගත්ත...:(

    ලංකාවට වැඩිපුරම සංචාරකයෝ එන්නේ ශර්මට කියල උකොගන්න... :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් බලපන්.සුද්දියෙක්ව බැඳගන්නවා.ඒකිට අපිව එපා උනාම ඒකි වෙන එකෙක් එක්ක යනවා.අපි වෙන එකක් සෙට් කරගන්නවා.ලංකාවේ ගෑනු එක්ක ඕවා කරන්න පුලුවන්ද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ පලයන් බූරුව යන්න. තොපිට මාව ජෝක් එකක් උනානෙ දැන්. පොඩ්ඩක් ඉදපන් මේකෙ අනිත් එවුන් ටික ඇවිත් තොපිට දෙයි ඇප නැති වෙන්න. තොපිට එතකොට කියන්න වචනයක්වත් ඉතුරු වෙන්නෙ නෑ. ඉවසල ඉදපන් පොඩ්ඩක් බලපන් උඹලට මොකද වෙන්නෙ කියල. බුද්ධිමත් කොල්ලො එලකිරියෙ ඇති තරම් ඉන්නව. උන් ආවම තොපිට බඩුම තමා.

    ශර්මා මහත්තයෝ, තරහ අවසර. මම උඹෙන් ප්‍රශ්න තුනක් අහන්නම් කෙටි පිළිතුරු දෙන්න පුලුවන්ද ආයුබෝවන්ඩ?

    1. උඹේ අම්මා ලංකාවේද? සුද්දීයෙක්ද?
    2. උඹ දැනට සුද්දියෝ කීයක් ගහල තියෙනවද? අඩුම තරමේ ගෙඩියක් හරි මිරිකලා තියෙනවද?
    3. උඹේ වයස කීයද?

    ඔය අනිත් උන් කියන ඒවා ගණන් ගන්න එපා. මමනම් උඹ කියන දේවල් අහල දැන් සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ. දැන් මට ඇත්ත තේරිලා තියෙන්නේ :yes::yes::yes:

    මේවට උත්තර ටික දියන්කෝ බන් තරහ නැතුව...:(:(:(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මමත් ශර්ම කියන්නේ ඇත්ත කියල තේරුම් ගත්ත...:(

    ලංකාවට වැඩිපුරම සංචාරකයෝ එන්නේ ශර්මට කියල උකොගන්න... :yes:

    ඇත්තටම සතුටුයි උඹල ඔක්කොටම ශර්මාගේ වටිනාකම පහුවෙලා හරි තේරුම් ගිය එක ගැන :yes: නියමයි මචං
    11.gif
    11.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් බලපන්.සුද්දියෙක්ව බැඳගන්නවා.ඒකිට අපිව එපා උනාම ඒකි වෙන එකෙක් එක්ක යනවා.අපි වෙන එකක් සෙට් කරගන්නවා.ලංකාවේ ගෑනු එක්ක ඕවා කරන්න පුලුවන්ද

    ඔහොම කියන එවුන් තමා ගෑනි දාල ගියාම පුක හපාගෙන අඩන්නේ...සුද්දී දාල යන්නෙම නැතුව කොහොමද හොරෙන් වෙන එකෙක්ට කියල උකාගෙන සද්ද නැතුව හිටියොත්? :rofl::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මමත් ශර්ම කියන්නේ ඇත්ත කියල තේරුම් ගත්ත...:(

    ලංකාවට වැඩිපුරම සංචාරකයෝ එන්නේ ශර්මට කියල උකොගන්න... :yes:

    :rofl::rofl::rofl: හෙට යමුද ඇමෙරිකාව පැත්තේ? ගිහින් ආතල් එකේ සුද්දියෙක් දාගෙන ගහල එමු? දැන් අපි ඇත්ත තේරුම් ගත්තනේ මචන්...:) ලංකාවේ කිව්ව ගමන් සුද්දියෝ පැනල අපිට අල්ලයි නේද? :D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම කියන එවුන් තමා ගෑනි දාල ගියාම පුක හපාගෙන අඩන්නේ...සුද්දී දාල යන්නෙම නැතුව කොහොමද හොරෙන් වෙන එකෙක්ට කියල උකාගෙන සද්ද නැතුව හිටියොත්? :rofl::P

    :rofl::rofl:
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ඔහොම කියන එවුන් තමා ගෑනි දාල ගියාම පුක හපාගෙන අඩන්නේ...සුද්දී දාල යන්නෙම නැතුව කොහොමද හොරෙන් වෙන එකෙක්ට කියල උකාගෙන සද්ද නැතුව හිටියොත්? :rofl::P
    :rofl::rofl::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl::rofl: හෙට යමුද ඇමෙරිකාව පැත්තේ? ගිහින් ආතල් එකේ සුද්දියෙක් දාගෙන ගහල එමු? දැන් අපි ඇත්ත තේරුම් ගත්තනේ මචන්...:) ලංකාවේ කිව්ව ගමන් සුද්දියෝ පැනල අපිට අල්ලයි නේද? :D:D:D

    අනිවා මචන්.හැබැයි ලංකාව ගැන දන්න සුද්දියෝ විතරයි ඈ.හැබැයි උඹලා උන්ගේ අතීතේ හොයන්න යන්න ඔට්ටු නෑ හරිය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම කියන එවුන් තමා ගෑනි දාල ගියාම පුක හපාගෙන අඩන්නේ...සුද්දී දාල යන්නෙම නැතුව කොහොමද හොරෙන් වෙන එකෙක්ට කියල උකාගෙන සද්ද නැතුව හිටියොත්? :rofl::P

    පිස්සුද යකෝ.උන් හෙන අවංකයි.ගියත් උඹට කියලා තමයි යන්නේ.අනික උන් තමන්ගේ මිනිහට හෙන ආදරෙයි.ලමයින්ටත් ආදරෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    lankawe kello ahaka danna beri nisa lanawe unta dunna.but suddiye lankawe un wage neweyi sira lassanayi

    රැලි ගැහුන,තිත් වැටිලා තියෙන ඒවට මේකප් පාරක් දාලා ගත්තනම් සුද්දියෝ තරම් ලස්සන එවුන් කොහේවත් නෑ
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ලංකාවේ ගැනුන්ට වඩා හොද සමහර සුද්දියෝ නම් ඉන්නවා තමා එත් හොද පවුල් ජිවිතයක් ගත කරන්න හරියට ලමයෙක් හදාගන්න සමාජෙන් ලැබෙන තැන ලබාගන්න නම් ලංකාවේ කෙල්ලෙක්ම බැදගන්න වෙනවා...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සුද්දියො පට්ට ඉතින් ෆිගර් එක එහෙම පට්ට ලංකාවෙ කෙල්ලො එක්ක බලද්දි. එත් ඉතින් කලු කොට අපිට ලංකාවෙ කෙල්ලො තමා