ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

වැඩියෙන් කැමති

  • Total voters
    380

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl: හෙට යමුද ඇමෙරිකාව පැත්තේ? ගිහින් ආතල් එකේ සුද්දියෙක් දාගෙන ගහල එමු? දැන් අපි ඇත්ත තේරුම් ගත්තනේ මචන්...:) ලංකාවේ කිව්ව ගමන් සුද්දියෝ පැනල අපිට අල්ලයි නේද? :D:D:D

    කෙල්ලෝ වැඩි වෙයිද මන්ද... ඕනවට වඩා කෙල්ලෝ වැඩි උනාම උන්ව මැනේජ් කරගන්න විදියත් අහගන්න ඕනේ ශර්මගෙන්...:D

    රැලි ගැහුන,තිත් වැටිලා තියෙන ඒවට මේකප් පාරක් දාලා ගත්තනම් සුද්දියෝ තරම් ලස්සන එවුන් කොහේවත් නෑ

    :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කෙල්ලෝ වැඩි වෙයිද මන්ද... ඕනවට වඩා කෙල්ලෝ වැඩි උනාම උන්ව මැනේජ් කරගන්න විදියත් අහගන්න ඕනේ ශර්මගෙන්...:D

    :rofl::rofl:

    උඹ හිනා උනාට කෝමද උඹත් එක්ක සෙට් වෙන්න ඇහුවොත්.මේ ලංකාවේ කෙල්ලෝ වගේද
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    sharma kiyana dewal samahara welawata hari
    උන්ට ජෝක් බන් මන් කියන ඒව. උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ගෑනු තමා ගෑනු කියල. සුද්දියෙක් එක්ක සෙට් වෙලා ඉන්න උඹවත් කියල දීපන් බන් මේ ඌරන්ට.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    කෙල්ලෝ වැඩි වෙයිද මන්ද... ඕනවට වඩා කෙල්ලෝ වැඩි උනාම උන්ව මැනේජ් කරගන්න විදියත් අහගන්න ඕනේ ශර්මගෙන්...:D

    ඔව් දැනුත් වැඩි වෙලා ඇත්තේ. ඒකයි reply එකක්වත් දාන්නේ නැත්තේ. ශර්මාට නම් මම හිතන්නේ වෙනම ලේකම් කෙනෙක් ඉන්නවා සුද්දීයෝන්ට වෙලාවල් වෙන් කරලා දෙන්න. අද ඉරිදා හින්ද ටිකක් වැඩ වැඩි ඇති :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උන්ට ජෝක් බන් මන් කියන ඒව. උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ගෑනු තමා ගෑනු කියල. සුද්දියෙක් එක්ක සෙට් වෙලා ඉන්න උඹවත් කියල දීපන් බන් මේ ඌරන්ට.

    අම්මපා බන් මම දන්න පොරක් ඉන්නවා ඌ බැඳලා ඉන්නේ ස්විස්ටර්ලන්ඩ් වල සුද්දියෙක්ව.කියලා වැඩක් නෑ ඕයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    me thread eka balanna, ape sanvadayak thiyanavaa

    http://www.elakiri.com/forum/showthread.php?t=1710043&page=68

    uta kiyalaa vadak na ban, un lin gembo vage, mama ape kellanva criticize karan na mokada e ape jana vala hati, apita thiyenne open jana neme, ape
    kolloth bahutharayak ganu vage hari othali, ape pirimi awul nisayi hambena
    kelloth awul oya penuma na kiyanne thava godak deval ekathu venavaa, japan china kellekva europe kellanva amarikan hodayi aga patha loku vadi apita hari yan na asraya karalaa balanna ona ape kello vage moda gon hurathal na, patta advanced puduma asayi man nam advanced kellanta,
    :)
    මේව දැක්කම ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන සොන්නයින්ට රිදෙයි. පව් ළින් මැඩි ටික අනාත වෙලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අම්මපා බන් මම දන්න පොරක් ඉන්නවා ඌ බැඳලා ඉන්නේ ස්විස්ටර්ලන්ඩ් වල සුද්දියෙක්ව.කියලා වැඩක් නෑ ඕයි

    amathiya ban mahinda samarasinhe
    pora marry karala inne swiss ganiyek
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහොම හරි අනිත් රට වල උන්ට වගේ පොඩි ප්‍රශ්නෙටත් රෙදි ටිකත් අරගෙන යන්නේ නැතුව ඉවසල ඉන්නවා අපේ රටේ උන් , පව්ලක වටිනාකම ,ළමයි අම්ම තාත්ත දෙන්නගෙම ආදරේ මැද්දේ හැදෙන්න ඕන කියන එක දන්නවා අපේ රටේ අය :) ,එත් ඉතින් 2.50 indian ගොන් part දැන් කලේ ගොඩක් ලංකවේ කෙල්ලෝ follow කරන්නේ :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොහොම හරි අනිත් රට වල උන්ට වගේ පොඩි ප්‍රශ්නෙටත් රෙදි ටිකත් අරගෙන යන්නේ නැතුව ඉවසල ඉන්නවා අපේ රටේ උන් , පව්ලක වටිනාකම ,ළමයි අම්ම තාත්ත දෙන්නගෙම ආදරේ මැද්දේ හැදෙන්න ඕන කියන එක දන්නවා අපේ රටේ අය :) ,එත් ඉතින් 2.50 indian ගොන් part දැන් කලේ ගොඩක් ලංකවේ කෙල්ලෝ follow කරන්නේ :P

    උබ ඔහොම කියන්නේ බන් මූවිස් බලලයි. නමුත් ඇත්ත තත්වේ ගොඩක් වෙනස්. :no:
    හැම සුද්දිම රෙදි උස්සගෙන දුවන්නේ නෑ පොඩි ප්‍රශ්නයකට. අනික සුද්දියන්ගේත් ගොඩක් ඉවසලා පවුල රැකගන්න දගලන උන් ඉන්නවා. ලංකාවේත් පොඩ්ඩ ඇත්නම් රෙදි උස්සගෙන ගෙදර දුවන ගෑණූ උන්නවා. කොහෙත් හොද නරක ගෑණු ඉන්නවා, අපි දැනගන්න ඕනේ හරි එක දාගන්න. සුද්දියන්ගේ රෝස පාට කිව්වට, හැමෝගෙම රෝසපාට නෑ. ගොඩක් උන්ගේ තද දුබුරු පාටයි. පෝර්න් වල ඉන්න සුද්දියන්ගේ රෝස පාට තියෙන්නේ උන් කොස්මටික් සර්ජරි කරගෙන තියෙන නිසයි.

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිට ඔපෙන් වැඩක් නෑ බන්. ලස්සන කියන දේ කාලයත් එක්ක නැතිවෙලා යනව. ඇතුලෙන් ආස්‍රය කරන්න පුලුවන්, ආදරෙන් ඉන්න පුලුවන් කාත් එක්කද කියල කල්පනා කරල බලපන්. සුද්දියන්ට ඕන sex විතරයි. ඒක මදිනම් උන් දල යනවා. ඒ සබ්ජෙක්ට් එකෙන් අපේ උන්ට සුද්දොත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද?:P
     
    සාපේක්ෂව ලංකාවෙ ගෑනුන්ට වඩා ඉවසීම වැඩියි සුද්දියන්ගෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා කැපකිරීමක් පවිල වෙනුවෙන් කරනව.

    ඔන්න ලිං මැඩියෙක්. සුද්දියො ඔය කියනව වගේ නෑ. උන් ලව් කරනකොට බොක්කෙන්මයි. ලංකාවෙ ගෑනු තමා බලු වැඩ කරන්නෙ. උණවටුන පැත්තෙ ගිහින් බලපන් සුද්දියො කැමති සුද්දන්ටද අපේ කොල්ලන්ටද කියල.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සාපේක්ෂව ලංකාවෙ ගෑනුන්ට වඩා ඉවසීම වැඩියි සුද්දියන්ගෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා කැපකිරීමක් පවිල වෙනුවෙන් කරනව.

    ඔන්න ලිං මැඩියෙක්. සුද්දියො ඔය කියනව වගේ නෑ. උන් ලව් කරනකොට බොක්කෙන්මයි. ලංකාවෙ ගෑනු තමා බලු වැඩ කරන්නෙ. උණවටුන පැත්තෙ ගිහින් බලපන් සුද්දියො කැමති සුද්දන්ටද අපේ කොල්ලන්ටද කියල.

    බම්බුව තමා බන් :frown: අපේ ගෑනු බැලුවොත් පන්සීයකට විතර එකෙක් ඇති උඹ කියන විදියෙ. අපේ ගෑනු බලන්නෙම පවුල් සංස්ථාව රැකගන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    උබ ඔහොම කියන්නේ බන් මූවිස් බලලයි. නමුත් ඇත්ත තත්වේ ගොඩක් වෙනස්. :no:
    හැම සුද්දිම රෙදි උස්සගෙන දුවන්නේ නෑ පොඩි ප්‍රශ්නයකට. අනික සුද්දියන්ගේත් ගොඩක් ඉවසලා පවුල රැකගන්න දගලන උන් ඉන්නවා. ලංකාවේත් පොඩ්ඩ ඇත්නම් රෙදි උස්සගෙන ගෙදර දුවන ගෑණූ උන්නවා. කොහෙත් හොද නරක ගෑණු ඉන්නවා, අපි දැනගන්න ඕනේ හරි එක දාගන්න. සුද්දියන්ගේ රෝස පාට කිව්වට, හැමෝගෙම රෝසපාට නෑ. ගොඩක් උන්ගේ තද දුබුරු පාටයි. පෝර්න් වල ඉන්න සුද්දියන්ගේ රෝස පාට තියෙන්නේ උන් කොස්මටික් සර්ජරි කරගෙන තියෙන නිසයි.

    pff-300x300.jpg

    සාපේක්ෂව ලංකාවෙ ගෑනුන්ට වඩා ඉවසීම වැඩියි සුද්දියන්ගෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා කැපකිරීමක් පවිල වෙනුවෙන් කරනව.

    :yes: :lol:
     
    Last edited:

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    බම්බුව තමා බන් :frown: අපේ ගෑනු බැලුවොත් පන්සීයකට විතර එකෙක් ඇති උඹ කියන විදියෙ. අපේ ගෑනු බලන්නෙම පවුල් සංස්ථාව රැකගන්න
    දෙයක් තෙරුම් ගන්න පුළුවන් එකෙක්ට කියලා දියන් බන් , නිකන් අපරාදේ උබ කමෙන්ට් කරන ටයිම් එක
     
    • Like
    Reactions: ^Buddhika^

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බම්බුව තමා බන් :frown: අපේ ගෑනු බැලුවොත් පන්සීයකට විතර එකෙක් ඇති උඹ කියන විදියෙ. අපේ ගෑනු බලන්නෙම පවුල් සංස්ථාව රැකගන්න

    උඹ ඔය කියන්නේ සංස්ථා ගැන නේ ඒ උනාට අමාත්‍යංශ, මණ්ඩල, අධිකාරි ඕව ගැන කවර කතාද අපි නොදන්න ලංකාවේ ගෑණු.