ඇත්ත වුණත් බොරු වුණත් තමන්ගෙ ජීවිතේට ආදරේ නොකර තමන්ගෙ ජීවිතේ නැති කරගන්නෙ ගොන් බූරුවො.. උන්ට ප්රශ්න වලට මූහුණ දෙන්න ශක්තියක් නෑ.. පවු තමයි.. නමුත් පවු කියලා වැඩක් නැහැ.. එහෙම බැලුවොත් මේ ලෝකෙ ඉන්න එවුන්ගෙන් 99% ජීවිතේ නැතිකරගන්න වෙනවා.. මොකද අපේ ජීවිත වලට මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල මොන තරම් ප්රශ්න එනවද..