ලංකාවේ ගායකයන්ගේ අය කිරීම් මෙන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,808
    23,496
    113
    2000 passe adu kule unge weerayo tama itin. :lol:
    It's business මචන්. මමත් ඕවට යන්නෙ නෑ. ඒ උනාට ඔය වගේ ෂෝ එකකට ඇවිල්ල මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ටික උන් දෙනව. උන් එනව කිවුවම ටිකට් විකිණෙන හින්ද ෂෝ කරන උන් ලෑස්තියි ලක්ෂ 8 දෙන්න.

    Anyway මට වස්තිලගෙ singing පැත්ත අවුලක් නෑ. Entertainment විදිහට හොඳයි. ජෝක් නන් cringe.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    It's business මචන්. මමත් ඕවට යන්නෙ නෑ. ඒ උනාට ඔය වගේ ෂෝ එකකට ඇවිල්ල මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ටික උන් දෙනව. උන් එනව කිවුවම ටිකට් විකිණෙන හින්ද ෂෝ කරන උන් ලෑස්තියි ලක්ෂ 8 දෙන්න.

    Anyway මට වස්තිලගෙ singing පැත්ත අවුලක් නෑ. Entertainment විදිහට හොඳයි. ජෝක් නන් cringe.
    You just earned Top Fan badge for Wasthi Anushka

    Fiesta Celebrate GIF by Movistar Plus+
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,915
    113
    kandy
    BnS nam kamak na kiyamuko..anunge sindu kiyana wasthi lage ganan balapanko.. mata nam melo rahak nathi set ekak okun
     
    • Like
    Reactions: sanhen143

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉල්ලුමට තමයිනෙ සැපයුම. අපි ඉතින් කන්න නැතත්, ඉන්න තැනක් නැතත්, බෙහෙත් නැතත් ආතල් එකේ ඉන්න වියදම් කරන රටක්නෙ. ඕවා දැකලා ලේසියෙන් සල්ලි හොයන්න තව තව tik tok තරු හැදෙනවා මිසක් වටිනාකමක් තියෙන දෙයක් කරන්න පුලුවන් පිරිසක් හැදෙනවා අඩුයි.
     
    • Like
    Reactions: cheecha007

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    price eka change wenawa location eka anuwa + indoor/outdoor.

    outdoor (flashback wage) karana ewala dawasata shows 3-4 k target karan tamai schedule eka hadaganne, ethakota godak welawata yanna puluwan durin tamai shows ehema bara ganne. indoor ewala ehema behene, ewalata charge karanawa wedi athi.

    chamara ranawaka issara idanma 50K-100K athara gaanak gannawa. 2014 shashika 45 hettipola show ekata. chandana liyanarachchi 12. ara thilakasiri rathnayake kiyana buwa Rs 2000 gaththe + wheel eke kuliya denna kiwa
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    මම හිතුවෙ නෑ සින්දු කියලා මෙච්චර හම්බකරන්න පුලුවන් කියලා