ලංකාවේ ගැහැණු දරු උපත් අනුපාතය වැඩි වෙලා&#3503

මෑතකදී marry කරපු couple වල&

  • මම දන්න ගොඩක් couple වලට ගෑනු දරුවෝ ඉපදුනේ..

    Votes: 134 79.8%
  • මම දන්න ගොඩක් couple වලට පිරිමි දරුවෝ ඉපදුනේ..

    Votes: 34 20.2%

  • Total voters
    168

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    මට ඉන්නෙ පුතෙක්, මගේ සහෝදරයට ඉන්නේ පුතාල 2 දූල 2. මගේ දෙමවුපියන්ගේ සහෝදර සහෝදරියන්ගෙ ළමයින්ගෙ ළමයි බැලුවහමත් 50% 50% වගේ. හැබැයි මගේ වයිෆ්ගේ අම්මගෙ පවුලේ අපේ මට්ටමේ ජෙනරේශන් එක ගත්තහම ඒ අයට ඉන්නේ කෙල්ලයි කොල්ලො 5 (මගේ පුතත් එක්ක). වයිෆ්ගෙ තාත්තගෙ පැත්තේ අපේ මට්ටමේ ජෙනරේෂන් එකේ අයගේ ළමයි ගත්තත් කෙල්ලො එකයි කොල්ලො 6යි (මගේ පුතත් එක්ක). මගේ පුතාගෙ (අවුරුදු 4) මොන්ටිසෝරියෙ පැහැදිළිවම කොල්ලො වැඩියි (2/3) විතර එයාගෙ වයසේ.....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    මචන්, මං ගොඩක්ම මේ දේ notice කලේ පහුගිය අවුරුද්ද ඇතුලත.. ඔයාගේ පුතාට අවුරුදු 4ක් නෙ..
    මේක කොලබ ආශ්‍රිතව වෙනස් වෙනවද දන්නෙත් නෑ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    eema ekak naa ban ,

    last week batch eke set eke gathering ekak thibba

    kollo 4 i , kello 1 i

    mata kollai , kellai

    ape ayiyatath kollai kellai

    I dont see such a abnormality , it goes like 50 - 50
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තොත්ත බබා;24409638 said:
    eema ekak naa ban ,

    last week batch eke set eke gathering ekak thibba

    kollo 4 i , kello 1 i

    mata kollai , kellai

    ape ayiyatath kollai kellai

    I dont see such a abnormality , it goes like 50 - 50
    then it's good.. but the poll says something else :oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Rerukane Hamuduruwange "Bauudayage Ath Potha" kiyanna pothe thiyenawa:yes:

    මචං, මං ඒ පොත කියෙව්වා..ඒත් මට ඔය කියන දේ නම් කියවන්න ලැබුනෙ නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :rolleyes: මම දන්න ගොඩක් couple වලට ගෑනු දරුවෝ ඉපදුනේ..

    ඒක තමයි මචං... මේ පහුගිය අවුරුදු 2 ක වගේ කාලය ඇතුලත...
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කෙල්ලො වැඩියි.....දැන් කාලේ ඉපදෙනවා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා......කොහොමත් ගෑනු ප්‍රතිශතයක් හැටියට චුට්ටක් වැඩියි නේ.

    අනිත් එක තරුණ පිරිමි කට්ටිය මැරෙන ප්‍රමාණයත් වැඩියි.(ඇක්සිඩන්ට් අනං මනං හින්දා )

    Anyway Rep +
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ මන්දා......කොහොමත් ගෑනු ප්‍රතිශතයක් හැටියට චුට්ටක් වැඩියි නේ.

    අනිත් එක තරුණ පිරිමි කට්ටිය මැරෙන ප්‍රමාණයත් වැඩියි.(ඇක්සිඩන්ට් අනං මනං හින්දා )

    Anyway Rep +
    :):) repped you back
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් එහෙම දෙයක් නොට් වෙලත් නෑ. ළමා වාට්ටුවකට ගියත් දෙගොල්ලොම එක ගානට වගේ ඉන්නවනේ.

    හැබැයි මම දැනට අවුරුදු 15කට කලින් කරපු පොඩි සමීක්ෂනයකින් හෙළි වුනා හස්බන්ඩ් ගොඩක් වෙලාවට ඉන්නෙ ගෙදරින් පිට නම්, එ කිව්වේ ගෙදර එන්නේ සතියකට හෝ මාසයකට සැරයක් නම් එයාලට දුවලා ලබෙන්න තියෙන ඉඩ වැඩියි කියල.

    ඕන නම් පොඩ්ඩක් හොයලා බලන්න. :cool:
     
    :yes::yes: