Bump එල
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 May 4, 2019 #61 NK123 said: Bump Click to expand... එල
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 May 5, 2019 #62 DGN said: bump Click to expand... Bump
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 May 20, 2019 #63 Poll එකට ගොඩක් දෙනෙක් vote කරලා ඉවර වගේ පෙනුන නිසා මං අවසාන විශ්ලේෂණයට එන්න හිතුවේ, poll එකේ ප්‍රතිපල එක්ක.. ඒ අනුව 79.74% ක් කියල තියෙනවා, ලංකාවේ ගැහැණු දරු උපත් ප්‍රමාණය, මෑතකදී ඉහල ගිය බවට.. මට අහම්බෙන් notice උන දෙය එහෙනම් ඇත්තටම වෙලා තියෙන දෙයක්.. මේ දේ ඉස්සරහට ලොකු සමාජයීය ගැටලුවකට හේතු වෙයි කියල හිතෙනවා මට නම්.. මොකද මෙහෙම බැලුවොත් ළමයි 10 කින් 8ක් ම ගෑනු ළමයි.. විවාහය වගේ සමාජයීය සම්බන්ධතා වලදී මේ දේ ඉතා sensitive දෙයක් වෙයි.. ඒ නිසා අදාළ ආයතන සහ පුද්ගලයන් මේකට විසදුමක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.. ඊට අමතරව මං අහපු දේට උත්තරයක් කාගෙන්වත් ලැබුනෙත් නෑ.. ගැහැණු භාවයක් ලබන්න බුදු දහමේ කියවෙන අකුසල් වර්ග ගැන පුළුවන් කෙනෙක් කියල දෙන්න.. ඒ වගේම අවසානයට කියන්න තියෙන්නේ, ගැහැණු දරුවෝ ඉන්න එලකිරියන්ස් ලට, දැන් ඉදලම ඔබේ දරුවන්ට අවශ්‍ය වටපිටාව, රැකවරණය සහ සමාජයීය සම්බන්ධතා නිසි පරිදි කළමනාකරණය කරන්න...
Poll එකට ගොඩක් දෙනෙක් vote කරලා ඉවර වගේ පෙනුන නිසා මං අවසාන විශ්ලේෂණයට එන්න හිතුවේ, poll එකේ ප්‍රතිපල එක්ක.. ඒ අනුව 79.74% ක් කියල තියෙනවා, ලංකාවේ ගැහැණු දරු උපත් ප්‍රමාණය, මෑතකදී ඉහල ගිය බවට.. මට අහම්බෙන් notice උන දෙය එහෙනම් ඇත්තටම වෙලා තියෙන දෙයක්.. මේ දේ ඉස්සරහට ලොකු සමාජයීය ගැටලුවකට හේතු වෙයි කියල හිතෙනවා මට නම්.. මොකද මෙහෙම බැලුවොත් ළමයි 10 කින් 8ක් ම ගෑනු ළමයි.. විවාහය වගේ සමාජයීය සම්බන්ධතා වලදී මේ දේ ඉතා sensitive දෙයක් වෙයි.. ඒ නිසා අදාළ ආයතන සහ පුද්ගලයන් මේකට විසදුමක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.. ඊට අමතරව මං අහපු දේට උත්තරයක් කාගෙන්වත් ලැබුනෙත් නෑ.. ගැහැණු භාවයක් ලබන්න බුදු දහමේ කියවෙන අකුසල් වර්ග ගැන පුළුවන් කෙනෙක් කියල දෙන්න.. ඒ වගේම අවසානයට කියන්න තියෙන්නේ, ගැහැණු දරුවෝ ඉන්න එලකිරියන්ස් ලට, දැන් ඉදලම ඔබේ දරුවන්ට අවශ්‍ය වටපිටාව, රැකවරණය සහ සමාජයීය සම්බන්ධතා නිසි පරිදි කළමනාකරණය කරන්න...
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jun 14, 2020 #65 sidathsaumya said: bp Click to expand... thanks funkyguy89 said: nintendo said: මම දන්න අයගෙ නම් 50 50 ගෑනු පිරිමි. එහෙම වෙනසක් නෑ බන් Click to expand... facts Click to expand... ------ Post added on Sep 20, 2023 at 9:00 AM
sidathsaumya said: bp Click to expand... thanks funkyguy89 said: nintendo said: මම දන්න අයගෙ නම් 50 50 ගෑනු පිරිමි. එහෙම වෙනසක් නෑ බන් Click to expand... facts Click to expand... ------ Post added on Sep 20, 2023 at 9:00 AM