අපට ඩ්රයිවින් උගන්නපු අයිය නං සුපිරිම ඩයල් එකක්...එක දවසක් වත් බැනල නෑ...නොදන්න දේ කියල දුන්න...
එකම දවසක් පොරට වෙන හදිස්සි වැඩක් වැටිල වෙන එකෙක්ව දැම්ම වීල් එක උගන්නන්න අපි තුන් දෙනාට.(අපි 3 දෙනෙක්ගෙ සෙට් එකක් එකට ගියේ) එදා මූ අපිට තග දැම්ම..මගෙ බෙල්ලෙන් ඇල්ලුව.අනිත් උන් දෙන්න කිව්ව ආපහු ලර්නස් එකට යමු කියල..ඌ ඇයි මොකටද කියල අහල අරන් ගියා ඒකට..යද්දි අපිට උගන්නන අයියයි, පොර බැඳල ඉන්න අක්ක යි තව ලයිසන් ඇප්ලයි කරපු උන් සෙට් එකකුයි හිටිය .. අපි තුන් දෙනා ඔක්කොම ඉස්සරහ බැහැල අරූට කුනුහරපෙන් බැනල ගහන්න ගියා..ඌ වැන්දෙ නැති ටික විතරයි

ලර්නස් එකේ අයිය නොහිටින්න තාම ඌ ගුටිකනව...වස නෝන්ඩිය ඔක්කොම ඉස්සරහ..
පකේ ටෝක්ස් දුන්නට උගන්නද්දි, අපි ටෝක් කලොත් බල්ලො වාගෙ ඉන්නෙ...

ප.ලි. ලර්නස් එකේ අයිය අදටත් හෙන ෆිට් ඩයල් එක...පාරෙදි මිනිහව දැක්කොත් වෙට්ටුවක් දාගෙන යන්න අමතක කරන්නෑ..
