ලංකාවේ ගුවන් නියමුවන්ට බෙල්ජියමේ නීතියට යට වීමට සිදු වේ.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    සුදු මහත්වරුත් එක්ක ව්‍යාපාරික පන්තියේ යන්න දෙන්ට පුළුවන්ද මේ දුඹුරු පාට එවුන්ට. ..
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පරීක්ෂණ කොරන්න දෙයක් නැනේ උබල රෙන්ට් එකට වාහනයක් ගත්තොත් අයිතිකාරයට ඕන විදියට තමයි වැඩ වෙන්නේ ඒ වගේ .මෙහෙ හැත්ත රෙන්ට් කරලා ඒක srilankan වගේ සීන් එකක් දෙන්න ගිහින් වගේ
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පරීක්ෂණ කොරන්න දෙයක් නැනේ උබල රෙන්ට් එකට වාහනයක් ගත්තොත් අයිතිකාරයට ඕන විදියට තමයි වැඩ වෙන්නේ ඒ වගේ .මෙහෙ හැත්ත රෙන්ට් කරලා ඒක srilankan වගේ සීන් එකක් දෙන්න ගිහින් වගේ
    නෑ wet lease කියන්නේ Belgian උන් බලන්නේ safety පැත්ත විතරයි. Service එක කරන්නේ SriLankan crew එක. උන්ට එහෙම උන්ගේ උන්ව upgrade කරන්න බෑ. ඔතන කලින් ඉඳන්ම ප්‍රශ්න වාගයක් වෙලා. Belgian උන් passengersලාට දෙන්න තිබ්බ alcohol and snacks උස්සලා මාට්ටු වෙලා තව ඒක එක කෙස් ගිහින්. මට කිව්වේ මම දන්න UL වැඩ කරන first officer කෙනෙක්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොහොමත් හොර ගුහාවක් නේ ඕක.ඔහොම හරි එකෙක්ගෙන් නෝන්ඩි වෙන එක හොදයි.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,008
    28,919
    113
    නෑ wet lease කියන්නේ Belgian උන් බලන්නේ safety පැත්ත විතරයි. Service එක කරන්නේ SriLankan crew එක. උන්ට එහෙම උන්ගේ උන්ව upgrade කරන්න බෑ. ඔතන කලින් ඉඳන්ම ප්‍රශ්න වාගයක් වෙලා. Belgian උන් passengersලාට දෙන්න තිබ්බ alcohol and snacks උස්සලා මාට්ටු වෙලා තව ඒක එක කෙස් ගිහින්. මට කිව්වේ මම දන්න UL වැඩ කරන first officer කෙනෙක්.
    Nidahase hithana..heenen wath paw nokerana sudu mahaththuru kiyena deyak tamai itin…

    FYI @redux
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    Nidahase hithana..heenen wath paw nokerana sudu mahaththuru kiyena deyak tamai itin…

    FYI @redux
    මේකෙ කිසිම වැරද්දක් මන් දකින්නෙ නෑ. සුදු මහත්තුරු එක්ක එකට ඉඳගෙන යන්න තරම් අපිට සුදුසු කමක් නෑ. ඉස්සර අපේ මුතුන් මිත්තෝ උන්නාන්සේලා පාරේ එනකොට කාණුවට බැහැල ඉඩ දුන්නෙ ඕන්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Excuse Me Wow GIF by Mashable
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    බංකොලොත් airline එකක උන් තවත් බංකොලොත් airline එකක උන් එක්ක ඇන කොටා ගන්නව :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    කෝ මේ @erozam නෑනෙ
     
    Similar threads