නෑ wet lease කියන්නේ Belgian උන් බලන්නේ safety පැත්ත විතරයි. Service එක කරන්නේ SriLankan crew එක. උන්ට එහෙම උන්ගේ උන්ව upgrade කරන්න බෑ. ඔතන කලින් ඉඳන්ම ප්‍රශ්න වාගයක් වෙලා. Belgian උන් passengersලාට දෙන්න තිබ්බ alcohol and snacks උස්සලා මාට්ටු වෙලා තව ඒක එක කෙස් ගිහින්. මට කිව්වේ මම දන්න UL වැඩ කරන first officer කෙනෙක්.පරීක්ෂණ කොරන්න දෙයක් නැනේ උබල රෙන්ට් එකට වාහනයක් ගත්තොත් අයිතිකාරයට ඕන විදියට තමයි වැඩ වෙන්නේ ඒ වගේ .මෙහෙ හැත්ත රෙන්ට් කරලා ඒක srilankan වගේ සීන් එකක් දෙන්න ගිහින් වගේ
Nidahase hithana..heenen wath paw nokerana sudu mahaththuru kiyena deyak tamai itin…නෑ wet lease කියන්නේ Belgian උන් බලන්නේ safety පැත්ත විතරයි. Service එක කරන්නේ SriLankan crew එක. උන්ට එහෙම උන්ගේ උන්ව upgrade කරන්න බෑ. ඔතන කලින් ඉඳන්ම ප්‍රශ්න වාගයක් වෙලා. Belgian උන් passengersලාට දෙන්න තිබ්බ alcohol and snacks උස්සලා මාට්ටු වෙලා තව ඒක එක කෙස් ගිහින්. මට කිව්වේ මම දන්න UL වැඩ කරන first officer කෙනෙක්.
Do we need any of this information as normal people ?
මේවා නිකං ඔෆිස් එකක ගෑනු රණ්ඩු වෙනවා වගේ සීන්. ඕපාදුප රසය තමයිDo we need any of this information as normal people ?
මේකෙ කිසිම වැරද්දක් මන් දකින්නෙ නෑ. සුදු මහත්තුරු එක්ක එකට ඉඳගෙන යන්න තරම් අපිට සුදුසු කමක් නෑ. ඉස්සර අපේ මුතුන් මිත්තෝ උන්නාන්සේලා පාරේ එනකොට කාණුවට බැහැල ඉඩ දුන්නෙ ඕන්
කෝ මේ @erozam නෑනෙනිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..