ලංකාවේ ගූ ටීවී චැනල්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ ගූ ටීවී චැනල්

    [FONT=&quot]මොනවද බන් ලංකාවේ අද පොඩි උන්ට යන කාර්ටුන්.. ඉන්දියන් කුණු ජරාව. සුපර් ශිවා තව දෙරණේ එකක් යනවා ගොම් බෙට්ටක් වගේ බතල අලයක් [/FONT]
    [FONT=&quot][FONT=&quot]ගොන් [/FONT]ඇක්ෂන් දාන අමු මෝඩ කතාවක්. තව ඉන්දියන් හරක් පිංපියෙක්ගේ එකක් දැක්කා අග්ගලා කාලා ඇවිල්ලා වැඩ දානවා. සුරයින්ගේ සුරයෝ කියලා එකක් තියෙනවා ගූ හැත්තාවයි......[/FONT]
    [FONT=&quot] ඔව්වා බලපුවාම ඉතින් අපිත් ඉන්දියන් ගොඩයෝ වගේ තමයි ලෝකයට පේන්නේ.. පියෝ ටීවී එකෙත් එහෙමයි හිංදි කාර්ටුන් යනවා හිංදි වලින්ම මුන් කරන්න හඳන්නේ ලංකාවත් හරක් ඉන්න තමිල්නාඩුවක්ද. එක චැනල් එකක් වත් නැහැ හො . සිංහල කොල්ලන්ට දෙමළ කියදෙනවා බලෙන්... මොන විකාරද බන් මෙව්වා...[/FONT]
    [FONT=&quot] හැදෙන පොඩි එකෙක් හිතන්නේ ඔය කුණූ ලෝකය ඇතුලේ විතරයි. බලපන්කෝ ඒවායේ තියෙන ගොන් වැඩ විතරක්. කිසිම නිර්මාණ ශීලීත්වයක් නැහැ. නිකමෝ බිහි වෙන්නේ.. අඩුම ඉංග්‍රීසි වචනයක් හරි ඉගන ගන්නවා ඉංග්‍රීසි එකක් තැම්මා නම්. හිංදි ප$% ඉගන ගෙන මොනවා කරන්නද බන්. හරක් බලාගන්නද ඉන්දියාවට ගිහිල්ලා...
    [/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot] අපි පොඩි කාලේ තිබුනේ හරි ලස්සන දේවල්... තන්ඩර් කැට්ස්,බැට් මෑන්, වගේ කොච්චර ලස්සනද ටයිටස් තොටවත්ත මහත්තයාගේ දේවල් එහෙම තවමත් බලනකොට ඒ ෆීලින් එක එනවා.
    [/FONT]

    [FONT=&quot]ඔය ගඳ පරිප්පු පිංපියන්ගේ කථා තහනම් කරන්න බැරිද බන් [/FONT]

    [FONT=&quot][/FONT]
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PeoTV has DaVinci channel which airs good programs for children. Also DisneyXD channel has some good cartoons such as Star Wars Rebels, Ultimate Spiderman, Avenger Assemble..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මගේ පුංචි ලෝකය :(
    අපි ගස් වලට ආදරේ කරන්න ඉගෙන ගත්තෙ ඒවගෙන් :(

    [FONT=&quot]ඔව් බන් මේ පරිප්පු පිංපියෝ ලංකාවේ චැනල් වලට සල්ලි දෙනවද කොහෙද ඔව්වා පෙන්වන්න කියලා. Discovery [/FONT]

    [FONT=&quot] [FONT=&quot]චැනල් එකත් ඉන්දියන් එක පෙන්වන්නේ ලංකාවේ.. මොන පොන$# ද බන් මාද්‍ය වල ඉන්නේ..[/FONT]
    [/FONT]
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    [FONT=&quot]ඔව් බන් මේ පරිප්පු පිංපියෝ ලංකාවේ චැනල් වලට සල්ලි දෙනවද කොහෙද ඔව්වා පෙන්වන්න කියලා. Discovery [/FONT]

    [FONT=&quot] [FONT=&quot]චැනල් එකත් ඉන්දියන් එක පෙන්වන්නේ ලංකාවේ.. මොන පොන$# ද බන් මාද්‍ය වල ඉන්නේ..[/FONT]
    [/FONT]

    ඉස්සර ජාතික රූපවාහිනියෙ ඩිස්කවරි එකට ඩයිනෝසරයො ගැනයි හොල්මං ගැනයි මාරුවෙන් මාරුවට ගියෙ බං. මං හොල්මං කෑල්ල යද්දි කුස්සියට දුවනව අම්ම ගාවට ඩයිනෝසරයො ගැන යද්දි ගෙට එනව :lol:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    [FONT=&quot]මොනවද බන් ලංකාවේ අද පොඩි උන්ට යන කාර්ටුන්.. ඉන්දියන් කුණු ජරාව. සුපර් ශිවා තව දෙරණේ එකක් යනවා ගොම් බෙට්ටක් වගේ බතල අලයක් [/FONT]
    [FONT=&quot][FONT=&quot]ගොන් [/FONT]ඇක්ෂන් දාන අමු මෝඩ කතාවක්. තව ඉන්දියන් හරක් පිංපියෙක්ගේ එකක් දැක්කා අග්ගලා කාලා ඇවිල්ලා වැඩ දානවා. සුරයින්ගේ සුරයෝ කියලා එකක් තියෙනවා ගූ හැත්තාවයි......[/FONT]
    [FONT=&quot] ඔව්වා බලපුවාම ඉතින් අපිත් ඉන්දියන් ගොඩයෝ වගේ තමයි ලෝකයට පේන්නේ.. පියෝ ටීවී එකෙත් එහෙමයි හිංදි කාර්ටුන් යනවා හිංදි වලින්ම මුන් කරන්න හඳන්නේ ලංකාවත් හරක් ඉන්න තමිල්නාඩුවක්ද. එක චැනල් එකක් වත් නැහැ හො . සිංහල කොල්ලන්ට දෙමළ කියදෙනවා බලෙන්... මොන විකාරද බන් මෙව්වා...[/FONT]
    [FONT=&quot] හැදෙන පොඩි එකෙක් හිතන්නේ ඔය කුණූ ලෝකය ඇතුලේ විතරයි. බලපන්කෝ ඒවායේ තියෙන ගොන් වැඩ විතරක්. කිසිම නිර්මාණ ශීලීත්වයක් නැහැ. නිකමෝ බිහි වෙන්නේ.. අඩුම ඉංග්‍රීසි වචනයක් හරි ඉගන ගන්නවා ඉංග්‍රීසි එකක් තැම්මා නම්. හිංදි ප$% ඉගන ගෙන මොනවා කරන්නද බන්. හරක් බලාගන්නද ඉන්දියාවට ගිහිල්ලා...
    [/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot] අපි පොඩි කාලේ තිබුනේ හරි ලස්සන දේවල්... තන්ඩර් කැට්ස්,බැට් මෑන්, වගේ කොච්චර ලස්සනද ටයිටස් තොටවත්ත මහත්තයාගේ දේවල් එහෙම තවමත් බලනකොට ඒ ෆීලින් එක එනවා.
    [/FONT]

    [FONT=&quot]ඔය ගඳ පරිප්පු පිංපියන්ගේ කථා තහනම් කරන්න බැරිද බන් [/FONT]

    [FONT=&quot][/FONT]

    ඒ මොකද්ද බන් , දෙරණේ යන්න සෙට් එකම මරු , ඒවා ඉන්දියන් ඒවා නෙවෙයි , ඉන්දියන් ඒවා නම් මමත් බලන්නේ නැ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඒ මොකද්ද බන් , දෙරණේ යන්න සෙට් එකම මරු , ඒවා ඉන්දියන් ඒවා නෙවෙයි , ඉන්දියන් ඒවා නම් මමත් බලන්නේ නැ

    යනවා බන් එකක් මට හරියටම මතක නැහැ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ මොකද්ද බන් , දෙරණේ යන්න සෙට් එකම මරු , ඒවා ඉන්දියන් ඒවා නෙවෙයි , ඉන්දියන් ඒවා නම් මමත් බලන්නේ නැ

    ඔව් නිල් කුරුමිට්ටෝ(ස්මර්ෆ්ස්) නම් හොදයි . හිරු එකේ නම් යන්නේ අඩුවා ගත්හ ඉන්දියන් ජරාව ටිකක්. ඉන්දියන් ඒවාගෙන් සුඉන් මාටින් නම් ටිකක් හොදයි. දැන් සිරසේ යන කාටුනුත් එච්චර වැඩක් නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    ඒක ගැනනම් කතා කරලා වැඩක් නෑ, කාර්ටුන්, ටෙලි නාට්‍ය ඔක්කොම එකයි. මේවා බලනවට හොදයි මියගේ හරි සනි අක්කගේ ඒවා පෙන්නන එක.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    යනවා බන් එකක් මට හරියටම මතක නැහැ.

    4.25 - මකර රජ දහන (DreamWorks Dragons)

    4.55 - ඇම්ඩන්

    5.25 - නිල් කුරුමිට්ටෝ The Smurfs

    oya tika withari yanne,
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සිරාවට බන්...අර තඩි පොඩි පකයෙක් ඉන්නෙ ස්වර්ණවාහිණියෙ යන එකක...පකයව පෙන්නද්දි ටීවි ඒක පොලවෙ ගහන්න හිතෙනවා...ඩබ් කරන්නෙත් පොන්නයෙක්ද කොහෙද...තූඃ....

    ඉස්සර ගිය,
    කැස්පර්,හසරැලි රසාර,ඩිස්කවරි ප්‍රොග්‍රම්ස්,දොස්තර හොඳ හිත,මල්ගුඩි දවස,සුදු පුංචා,මගේ පුංචි ලෝකය,තව NHK එකෙන් කරපු ඒවා...

    තව උඹලට මතකද ගොන්ටා ඇන්ඩ් නොකෝ කියල ඉන්න ඩබලක් කරපු එකක්...?
    අනේ මන්දා බන් මේ රට එන්න එන්නම යන්නෙ පස්සට...
    :sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: ruwanwellarocker

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    [FONT=&quot]මොනවද බන් ලංකාවේ අද පොඩි උන්ට යන කාර්ටුන්.. ඉන්දියන් කුණු ජරාව. සුපර් ශිවා තව දෙරණේ එකක් යනවා ගොම් බෙට්ටක් වගේ බතල අලයක් [/FONT]
    [FONT=&quot][FONT=&quot]ගොන් [/FONT]ඇක්ෂන් දාන අමු මෝඩ කතාවක්. තව ඉන්දියන් හරක් පිංපියෙක්ගේ එකක් දැක්කා අග්ගලා කාලා ඇවිල්ලා වැඩ දානවා. සුරයින්ගේ සුරයෝ කියලා එකක් තියෙනවා ගූ හැත්තාවයි......[/FONT]
    [FONT=&quot] ඔව්වා බලපුවාම ඉතින් අපිත් ඉන්දියන් ගොඩයෝ වගේ තමයි ලෝකයට පේන්නේ.. පියෝ ටීවී එකෙත් එහෙමයි හිංදි කාර්ටුන් යනවා හිංදි වලින්ම මුන් කරන්න හඳන්නේ ලංකාවත් හරක් ඉන්න තමිල්නාඩුවක්ද. එක චැනල් එකක් වත් නැහැ හො . සිංහල කොල්ලන්ට දෙමළ කියදෙනවා බලෙන්... මොන විකාරද බන් මෙව්වා...[/FONT]
    [FONT=&quot] හැදෙන පොඩි එකෙක් හිතන්නේ ඔය කුණූ ලෝකය ඇතුලේ විතරයි. බලපන්කෝ ඒවායේ තියෙන ගොන් වැඩ විතරක්. කිසිම නිර්මාණ ශීලීත්වයක් නැහැ. නිකමෝ බිහි වෙන්නේ.. අඩුම ඉංග්‍රීසි වචනයක් හරි ඉගන ගන්නවා ඉංග්‍රීසි එකක් තැම්මා නම්. හිංදි ප$% ඉගන ගෙන මොනවා කරන්නද බන්. හරක් බලාගන්නද ඉන්දියාවට ගිහිල්ලා...
    [/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot] අපි පොඩි කාලේ තිබුනේ හරි ලස්සන දේවල්... තන්ඩර් කැට්ස්,බැට් මෑන්, වගේ කොච්චර ලස්සනද ටයිටස් තොටවත්ත මහත්තයාගේ දේවල් එහෙම තවමත් බලනකොට ඒ ෆීලින් එක එනවා.
    [/FONT]

    [FONT=&quot]ඔය ගඳ පරිප්පු පිංපියන්ගේ කථා තහනම් කරන්න බැරිද බන් [/FONT]

    [FONT=&quot][/FONT]

    F**kig Media Salliwalta okun rata jathiyath wikunai:yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    සිරාවට බන්...අර තඩි පොඩි පකයෙක් ඉන්නෙ ස්වර්ණවාහිණියෙ යන එකක...පකයව පෙන්නද්දි ටීවි ඒක පොලවෙ ගහන්න හිතෙනවා...ඩබ් කරන්නෙත් පොන්නයෙක්ද කොහෙද...තූඃ....

    ඉස්සර ගිය,
    කැස්පර්,හසරැලි රසාර,ඩිස්කවරි ප්‍රොග්‍රම්ස්,දොස්තර හොඳ හිත,මල්ගුඩි දවස,සුදු පුංචා,මගේ පුංචි ලෝකය,තව NHK එකෙන් කරපු ඒවා...

    තව උඹලට මතකද ගොන්ටා ඇන්ඩ් නොකෝ කියල ඉන්න ඩබලක් කරපු එකක්...?
    අනේ මන්දා බන් මේ රට එන්න එන්නම යන්නෙ පස්සට...
    :sorry::sorry::sorry:

    [FONT=&quot]කියලා වැඩක් නැහැ බන්.. මම රටවල් ගානකි ගිහිල්ලා තියෙනවා එක රටකවත් ඔය ඉන්දියන් හිංදි දෙමළ කුණු ජරාව පෙන්වන්නේ නැහැ. දැන් ඉන්න අපේ පොඩි උන් හිතන්නේ සුපර් ෂිවා වෙන්න. අර ගොම් බෙට්ටා වගේ වෙන්න තමයි ඉතින්.....[/FONT]