ලංකාවේ ගොංපාට්
Comments
Sandaruwan Jayasinghe
1 month ago
බටහිර රටවල් වල කොල්ලන් සහ කෙල්ලන් අමුතුය. උන් ලව් කරති. එකට වෙසෙති (සින්හලෙන් ලිවින්ග් ටුගෙදර්). සෙක්ස් කරති..බ්‍රේක් අප් වෙති. නැවත කොල්ලෙක් හෝ කෙල්ලෙක් සමග සෙට් වෙති. පෙර දේ ම කරති. කීප විටක් ගිය පසු , විශෙශයෙන් කොල්ලා ට සිතුනොත් වර්තමාන කෙල්ල තමන් ට හොඳය කියා , ඒ කෙල්ලට ප්‍රපොස් කරති. ඒ කෙල්ලට එය ස්ප්‍රායිස් එකකි. මන්ද කොල්ලා තමන් ව කසාද බදින බව කලින් නොදැන ලව් කිරීමය. (එය එම රටවල අත්යාවශ්ය නැත ) . ඉතින් සමහර කොල්ලන් මෙය වෙඩිමක් සේ ප්ලැන් කර නැටුම් නටා..සින්දු කියා කරති. එම රටවල කෙල්ලන් මේ කොන්සෙප්ට් එකට හරි කැමතිය. ඉතින් ඒක හරි ශෝක්ය.
මේක ලන්කාවය. මේකේ එකාලා සහ එකීලා ද ලව් කරති. රූම් යති. සෙක්ස් කරති.බ්‍රේකප් වෙති.ඒ අතර සමහරුන් සිරාවටම ලව් කර කසාද බඳිති. නමුත් කසාද බදින වයසේ ලව් කරන උන් ගෙවල් වල අනු දැනුම ඇතුව ලව් කරති . තම කොල්ලා තමාව කසාද බදින බව කලින් දනිති.(බොරුවට හෝ ඇත්තට කොල්ලා මීට කලින් කෙල්ලට කියා ඇත )
ඉතින් කොල්ලනි.. සින්දුවක් කියා , නැටුමක් නටා කෙල්ල ට ප්‍රොපොස් කර සප්‍රායිස් කිරීම හරිම ගොන් වැඩකි. ඒකෙන් ස්ප්‍රායිස් වෙන්නේ උබ සහ උබේ ගොන් වැඩේ දිහා බලන් ඉන්න දෙනෝ දාහක් සෙනග සහ උබට උගන්නන්න මහන්සි වෙච්ච උබෙ අම්මා සහ තාත්තාය.
කෙල්ල "අනේ අයියා.... ඔව් මන් ඔයාව බදිනවා...." කියා කට අත් දෙකින් වසා තව තව දේවල් කියා ඔබට පවසාවි... අනේ..ඒක හරිම ජෝක්ස් එකක්ය..සමහර විට මෙම ස්ප්‍රයිස් එක දෙන වෙලාවේ උන්ගේ වෙඩිම ගන්නා හෝටලය ද බූක් කර හමාරය. ඉතින් එක හරිම ගොන් ය.
උබ සප්‍රායිස් කරනවානම් කෙල්ලගෙන් ඉස්සල්ලාම යාලු වෙන්න අහන දවසේ ඔය වගේ එකක් කලොත් කෙල්ලව සෙට් වීමේ සම්භාවිතාවය 99% පමන විය හැක. ( සමහර විට කෙල බන්ගස්තාන ම විය හැක.) නමුත් ඒක කෙල්ලට සප්‍රායිස් එකකි. ඉතින් ඔච්චරය.
Show less
147
Ruwan Pradeep
1 month ago
ow kiynawata wada hodai bn ape wedak balaganna eka... meka siri lankawane... buduhamuduruwoth deshana nokarapu budda darmayak thiyena, bana kiyna ewun dahas ganak ethi rakina ekek nethi, thamange wedakata wada anunge reddawal lokui me lankawe unta... balapanko thawa tikakin umbatai matai ahaganna wena kunu harpa tika upasakalagenui upasikawangenui
indika udayasiri
1 month ago
මේක ලියපු උබ
මොකෙක් උනත් බැංකු ලොන් එකක් දමා හෝ මා උබේ කටට මසුරන් දැමිමට තීරනය කලෙමි

. නොපමාව මා අමතන්න.

nelaka snj
1 month ago
Ded

Tharushi Kawodya
1 month ago
Sandaruwan Jayasinghe thats truth
Wasana Athapaththu
1 month ago
මේක තේරුං ගත්ත එක හරි මොලේ තියෙන කොල්ලෙක් දකින්න ලැබුන එක කොච්චර භාග්‍යක්ද..ලෝකෙන් එන ඕන මල ඉලව්වක් රෙද්දෙ අස්සෙ දාගෙන ඇඹෙරෙන ජාතියක් තවත් නෑ...මේවාට වාව්, බාව් ගාන්න ගියොත් තව මොන මොන මගුල් මෙකෙ නටන්න ගනීද දන්නෑ...එම නිසා මල්ලියේ...ඔබ කල මේ සේවයට, hats off.. !