Ithin kunu danna than hadala nathi hindane ohoma than walata danne. apithi owage loku kunu godak balala dala enawa mokada issara nagara sabawen awilla aran yana thanak thibba. dan eka na. kunu danna than na..![]()
Geniyanna ennadda bn

kunu collect karanna enne nane bn
ට්රැක්ටර් කාරයෝ එනවා දවසක. ඇවිල්ලා කියනවා ...
ආ අද මේ ලේන් එකේ කුණු ගන්නේ නැහැ එහා ලේන් එකේ විතරයි.
ආයෙ එනවා තව දවසක. ආ අද ගන්නේ බෝතල් පත්තර විතරයි ..
ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ටින් ඛෙලෙක්ක විතරයි..
ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ප්ලාස්ටික් විතරයි..
ඊට ප්සසේ එන්නේ නැහැ... ආයෙ උන් එන දවසක අපි ගෙදර නැහැ![]()