ලංකාවේ ගොං හැත්ත

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ලංකාවේ ගොං හැත්ත

    මහෙම මිනිස්සු ඉන්න රටක් කවදා හදන්න පුළුවන් වෙයිද? මුන්ව පජාත කරලා දාන්න ඕනේ.:angry::angry:

    glRhkDoh.jpg
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ithin kunu danna than hadala nathi hindane ohoma than walata danne. apithi owage loku kunu godak balala dala enawa mokada issara nagara sabawen awilla aran yana thanak thibba. dan eka na. kunu danna than na.. :(
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    alto සුපිරි මෝටර් රථය :rofl:
    මේකද යහපාලනේ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Geniyanna ennadda bn

    ට්‍රැක්ටර් කාරයෝ එනවා දවසක. ඇවිල්ලා කියනවා ...
    ආ අද මේ ලේන් එකේ කුණු ගන්නේ නැහැ එහා ලේන් එකේ විතරයි.
    ආයෙ එනවා තව දවසක. ආ අද ගන්නේ බෝතල් පත්තර විතරයි ..
    ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ටින් ඛෙලෙක්ක විතරයි..
    ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ප්ලාස්ටික් විතරයි..
    ඊට ප්සසේ එන්නේ නැහැ... ආයෙ උන් එන දවසක අපි ගෙදර නැහැ :lol:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ට්‍රැක්ටර් කාරයෝ එනවා දවසක. ඇවිල්ලා කියනවා ...
    ආ අද මේ ලේන් එකේ කුණු ගන්නේ නැහැ එහා ලේන් එකේ විතරයි.
    ආයෙ එනවා තව දවසක. ආ අද ගන්නේ බෝතල් පත්තර විතරයි ..
    ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ටින් ඛෙලෙක්ක විතරයි..
    ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ප්ලාස්ටික් විතරයි..
    ඊට ප්සසේ එන්නේ නැහැ... ආයෙ උන් එන දවසක අපි ගෙදර නැහැ :lol:

    ඒකත් ප්‍රශ්නයක් තමයි. එත් එහෙම කියල මේ විදිහට පාරේ දාල යන එක හරි නෑ.
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ට්‍රැක්ටර් කාරයෝ එනවා දවසක. ඇවිල්ලා කියනවා ...
    ආ අද මේ ලේන් එකේ කුණු ගන්නේ නැහැ එහා ලේන් එකේ විතරයි.
    ආයෙ එනවා තව දවසක. ආ අද ගන්නේ බෝතල් පත්තර විතරයි ..
    ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ටින් ඛෙලෙක්ක විතරයි..
    ආයෙ එනවා තව දවසක .. ආ අද ගන්නේ ප්ලාස්ටික් විතරයි..
    ඊට ප්සසේ එන්නේ නැහැ... ආයෙ උන් එන දවසක අපි ගෙදර නැහැ :lol:

    Sirswata liquor empty bottles unta dunnata ganne ne. Glass kali dunnata ganne ne samon tin pkastic bottles ganne nem gannawa unta masekata sarayak vithara 1000 rs denna one ethakota nam panala aran yanne wesige puthala :angry: