ලංකාවේ චාටර්ම රස්සාව මොකක්ද?

ලංකාවේ චාටර්ම කියල සලකන රස්සාව මොකක්ද?

  • වතු කම්කරු (දළු කඩන එක )

    Votes: 16 11.9%
  • ගාමන්ට් වැඩ

    Votes: 8 5.9%
  • ගෙවල්වල මෙහෙකාර

    Votes: 19 14.1%
  • ස්පා වල වැඩ

    Votes: 35 25.9%
  • කසල ශෝධක (කුණු ලොරියේ වැඩ)

    Votes: 30 22.2%
  • මාළු ඇල්ලීම

    Votes: 6 4.4%
  • හේන් ගොවිතැන

    Votes: 1 0.7%
  • රා මැදීම

    Votes: 5 3.7%
  • කම්කරු

    Votes: 7 5.2%
  • ත්‍රී වීල් ඩ්‍රයිවර්

    Votes: 81 60.0%

  • Total voters
    135

J-Dev

Junior member
  • Sep 19, 2023
    22
    75
    13
    රෝස කලෙන්
    එකක්වත් චාටර් නෑ බන්, උන් ලමයින්ට කන්ඩ දෙන්ඩ මහන්සි වෙනව ඔය ජොබ් නැත්තන් උඩ ජොබ් තියෙන්නෙත් නෑ . උබ ජනාදිපතිද් චාටර් ජොබ් අහන්ඩ