ලංකාවේ චාටර්ම කියල සලකන රස්සාව මොකක්ද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Sep 19, 2023 #1 ලංකාවේ චාටර්ම කියල සලකන රස්සාව මොකක්ද? Reactions: elakiriaddict, RottenCOLT and kinkon
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Sep 19, 2023 #2 gynecologist Reactions: saja, Rapunzel003, RANJAN_SILVA and 6 others
lilman Well-known member May 10, 2009 41,100 54,777 113 Colombo Sep 19, 2023 #3 දේශපාලනය. ඔය දාල තියන එකකවත් මිනිස්සු හොරා කන්නෙ නෑනෙ. Reactions: Any.key, Daminduwa, Hayao and 24 others
J-Dev Junior member Sep 19, 2023 22 75 13 රෝස කලෙන් Sep 19, 2023 #4 එකක්වත් චාටර් නෑ බන්, උන් ලමයින්ට කන්ඩ දෙන්ඩ මහන්සි වෙනව ඔය ජොබ් නැත්තන් උඩ ජොබ් තියෙන්නෙත් නෑ . උබ ජනාදිපතිද් චාටර් ජොබ් අහන්ඩ Reactions: Dexter011, Any.key, Hayao and 20 others
එකක්වත් චාටර් නෑ බන්, උන් ලමයින්ට කන්ඩ දෙන්ඩ මහන්සි වෙනව ඔය ජොබ් නැත්තන් උඩ ජොබ් තියෙන්නෙත් නෑ . උබ ජනාදිපතිද් චාටර් ජොබ් අහන්ඩ
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Sep 19, 2023 #5 පිරිමි - කසල ශෝධක ගැහැණු - ස්පා වල වැඩ Reactions: elakiriaddict and dfgrendezvous
Mr.Curious Well-known member May 22, 2022 5,374 5,099 113 Sep 19, 2023 #6 Meka 2023 Reactions: dfgrendezvous
Scarface Well-known member Dec 8, 2008 1,711 471 83 morphine base Sep 19, 2023 #7 kudu business oke na neda Reactions: elakiriaddict
Stimulus mind Well-known member Feb 27, 2021 31,002 153,035 113 Sep 19, 2023 #8 ඔය මහත්තයා විභාග දෙපාර්තමේන්තුවෙ ද වැඩ කරන්නෙ? Reactions: Kumbhakarna22, PrasangaSPerera, shenat and 6 others
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Sep 19, 2023 #9 මයිනට පුක දීම @N A K A M U R A @2osama Reactions: MR.BILLA, Cypress, Kumbhakarna22 and 12 others
T Tz4400 Well-known member Feb 11, 2021 4,255 1 2,931 113 Sep 19, 2023 #10 Care giver Reactions: elakiriaddict and dfgrendezvous
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Sep 19, 2023 #11 Mr.Curious said: Meka 2023 Click to expand... ඉස්සර තරම්ම දරුණුවට නැති වුනත් තාමත් ඔය කරන රස්සාව අනුව උසස් පහත් කියලා සලකන එක ලංකාවේ සමාජයේ තියෙනවා. Reactions: PrasangaSPerera, elakiriaddict and dfgrendezvous
Mr.Curious said: Meka 2023 Click to expand... ඉස්සර තරම්ම දරුණුවට නැති වුනත් තාමත් ඔය කරන රස්සාව අනුව උසස් පහත් කියලා සලකන එක ලංකාවේ සමාජයේ තියෙනවා.
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Sep 19, 2023 #12 පොහොට්ටුවෙ මාධ්‍ය ප්‍රකාශක තනතුර. Reactions: errors, Cypress, bkizza and 8 others
SimMaster Well-known member Dec 16, 2015 9,879 13,143 113 Sep 19, 2023 #13 NOTA Reactions: dfgrendezvous
kinkon Well-known member Aug 5, 2007 115,976 2 116,107 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 19, 2023 #14 කසල ශෝධක Reactions: elakiriaddict and dfgrendezvous
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 19, 2023 #15 මෙතන කසල ලොරියේ වැඩේ චාරට් වෙන්නෙ කෝමද යකෝ? උන් තොපිට වැඩිය පඩ් ගන්නවා පරන යකඩ විකුනලම Reactions: nitrox, GonaSahaThanakola, PrasangaSPerera and 8 others
Max_r Well-known member May 10, 2007 13,176 1 16,022 113 Sep 19, 2023 #16 hasithayad said: මයිනට පුක දීම @N A K A M U R A @2osama Click to expand... Reactions: Cypress and hasithayad
සුදු පුතා Well-known member Jul 4, 2014 1,202 659 113 වලස්ගුහාව. Sep 19, 2023 #17 Teaching Reactions: Sabren, Rapunzel003, elakiriaddict and 2 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Sep 19, 2023 #18 headding eka balala kiyanna apu comment eka @hasithayad kalinma dala, wena karanna deyak neha math ekama danawa මයිනට පුක දීම @N A K A M U R A @2osama Reactions: Cypress, Smartm and hasithayad
headding eka balala kiyanna apu comment eka @hasithayad kalinma dala, wena karanna deyak neha math ekama danawa මයිනට පුක දීම @N A K A M U R A @2osama
topkollek Well-known member May 22, 2014 44,009 1 58,329 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 19, 2023 #19 කුලියට (පඩියට) මිනී මරණ එක Reactions: SLK_sri
PHBhagya Well-known member Feb 26, 2020 25,129 3 118,842 113 Gampaha Sep 19, 2023 #20 lilman said: දේශපාලනය. ඔය දාල තියන එකකවත් මිනිස්සු හොරා කන්නෙ නෑනෙ. Click to expand... හරියට හරි... දේශපාලනය සහ දේශපාලන ගොට්ටෙකු වීම... Reactions: Cypress, PrasangaSPerera, shenat and 7 others
lilman said: දේශපාලනය. ඔය දාල තියන එකකවත් මිනිස්සු හොරා කන්නෙ නෑනෙ. Click to expand... හරියට හරි... දේශපාලනය සහ දේශපාලන ගොට්ටෙකු වීම...