ලංකාවේ චාරිකා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    ලංකාවට ආපු වෙලාවේදී ගත්ත photo ටිකක්. ට්‍රිප් දෙක තුනක් ගියා ..කතරගම, උඩවලවේ, මහනුවර.



    කන්දේ විහාරේ, අලුත්ගම


    හුම්මානය



    හුම්මානය

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    හුම්මානය අවට


    අන්දරේ ගේ සොහොන යයි සැලකෙන තැන


    කතරගම මහා දේවාලය
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    මාලිගාවිල


    මාලිගාවිල



    රාවන ඇල්ල


    රාවන ඇල්ල අවට
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    හග්ගල උද්‍යානය


    හග්ගල උද්‍යානය


    අබේවෙල


    අබේවෙල
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    උඩවලව සංකපාල රජ මහා විහරය -දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ ඵුස්සදේව (දසමහ යොදයෙක්) යුද්දෙන් පස්සේ මහණවෙලා හිටපු තැන


    උඩවලව සංකපාල රජ මහා විහරය- ඔය හක්ගෙඩියක් වගේ ගලේ කොටලා තියෙන්නේ ඵුස්සදේව යුද්දෙදි පාවිච්චි කරපු හක්ගෙඩිය වගේ දෙයක් නිදන් කරපු තැන


    උඩවලව සංකපාල රජ මහා විහරය- ඵුස්සදේව මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු (බෂ්මාවශේෂ නිදන් කොට ) හදපු චයිත්ය




    උඩවලව සංකපාල රජ මහා විහරය අවට
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    උඩවලව සංකපාල රජ මහා විහරය අවට



    උඩවලව සංකපාල රජ මහා විහරය අවට


    මඩුවන්වෙල වලව්ව- මුලින්ම හදපු තැන


    මඩුවන්වෙල වලව්ව
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    ගඩලාදෙණිය


    ඇම්බැක්කේ


    දළදා මාලිගාව


    බතලේගල
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    765
    113
    ela machan. eth rep denna behelu "You have given out too much Reputation in the last 24 hours, try again later."
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ කොහෙද බං..?
    පිටසක්වල සීන් එකක්ද?
    http://gossip9news.blogspot.com/2012/11/blog-post_22.html


    2POFxKj.jpg


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    බින්ගු පුට්‍රය අපේ ගමෙහ් ඇවිත් තියෙන්නේ මුලින්ම