කවුද ගිනිතිබ්බේ? ගිණි තිබ්බ එවුන්ගෙ නම් ගම් එලියට දාපන්. රට බංකොලොත් කරපු එවුන්ගෙ නම් ගම් උසාවි තීන්දුවක තියනවා :lol: ගිනිතියපි එවුන් ගේ නම් ගම් දුන්නොත් පොලිස් වාර්තා පෙන්නුවොත් උබ පිළිගන්නවා ද JVP එක කියන්නේ මිනීමරුවෝ කියලා?