යම් ව්‍යාපාරයක් දියත් වෙන්ඩ ඕනේ, තරුණ සහ ශිෂ්‍ය මුස්ලිම් ජනගහනය ඉලක්ක කරගෙන, විද්‍යාව ත් ඉස්ලාමයත් අතර කිසිම සම්බන්දයක් නැති බවත් උන්ග් වැඩි දරුවන් ප්‍රමානයක් බිහිකිරීමෙන් හොඳ ජීවන තත්වයක් එකෙක්ටවත් නොලැබෙන බවත් පැහැදිලි කරන. මේ තත්වය දැනටමත් කොලඹ නුවර මාතර වැනි නගර වල මුස්ලිම් ප්‍රජාව අනුගමනය කරනවා. 


