ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැං ඔයාලා ඔක්කෝම ඔය නොකියා කියන්නේ එඩිෂන්කාරයා ඒ ජාතියේ එකෙක්ය කියලද :lol:

    පල ගොබ්බයා යන්න.:growl:තෝ දැන් පදයක් හදන්න හදනවද?අබිලියා:frown:
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    පලංචියේ...ලී ඉරුවේ අපි එකට....මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට....එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට...ඇයි මස්සිනේ...පෙම් කලෙ අපි එක මලට...mekath e jaathiye sinduwak wenna Athi....pirimi dennekne kiyanne ekath....:lol:

    :lol::lol::lol::lol: අය්යෝ පව් බන්
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ඇයි බන්:baffled:අරූ පිස්සු සු*න කතානෙ බන් කියන්නෙ.:lol:අනිත් එක ඔතන කිසිම අසැබි වචනයක් නෑ.:no:අශ්‍රය කරන්න ආසයි කීවේ,පාළුව මකන්න කතා කරන්න:dull::lol:

    ආදරනීය මල්ලී.. ඔයා තවම පොඩි වැඩියි මේවා ගැන දැනගන්න​. ඒකයි ඔයා අපිට ඔහොම කතා කරන්නේ. හිතට එන හැගීම් අපිට යටගහන්න පුලුවන්. ඒත් ඒ ටික කාලෙකට විතරයි. දිය යට තියෙන රබර් බෝලයක් වගේ මතුවෙනවා කවදාහරි.

    ඔයා අම්මලගේ කීමට බැන්දත් ඔයාට ටික දවසකින්ම තේරේවි ඒ බැදපු කෙල්ලත් එක්ක උඹට කිසිම ආතල් එකක් නැහ කියලා. එතකොට ඉතින් කාලේ ගිහින්...

    පොඩ්ඩක් හිතහන්!
    මීට
    ඇමසින්!
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පලංචියේ...ලී ඉරුවේ අපි එකට....මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට....එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට...ඇයි මස්සිනේ...පෙම් කලෙ අපි එක මලට...mekath e jaathiye sinduwak wenna Athi....pirimi dennekne kiyanne ekath....:lol:

    පලංචියේ...ලී ඉරුවේ අපි එකට
    එක පලංචියක් නමුත් දෙන්නෙක් ලී ඉරනවා.
    ලී ඉරනවා කියන්නේ sex කරනවා කියන එකටයි අව්‍යක්ත භාෂාවෙන්

    මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට
    එක මල, නමුත් දෙන්නෙක් රහ බලනවා
    .එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට.
    එක වාඩිය නමුත් දෙන්නෙක් එකට කල් අරිනවා.

    එතකොට මේක ටිකක් Threesome දාපු එකක් වගේ :)
    (කොල්ලෝ දෙන්නයි, එක කෙල්ලයි (මලක් ගැන කියන නිසා))
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට දැං හැගී යන ආකාරයට ටැග් වැදීගෙන වැදීගෙන ඉදිරියටම යන සීන් එකක් පෙනවා :lol:
    :(:( බලු මිනිස්සු ඔයි
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    එක පලංචියක් නමුත් දෙන්නෙක් ලී ඉරනවා.
    ලී ඉරනවා කියන්නේ sex කරනවා කියන එකටයි අව්‍යක්ත භාෂාවෙන්

    එක මල, නමුත් දෙන්නෙක් රහ බලනවා

    එක වාඩිය නමුත් දෙන්නෙක් එකට කල් අරිනවා.

    එතකොට මේක ටිකක් Threesome දාපු එකක් වගේ :)

    :lol::lol::lol::lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ආදරනීය මල්ලී.. ඔයා තවම පොඩි වැඩියි මේවා ගැන දැනගන්න​. ඒකයි ඔයා අපිට ඔහොම කතා කරන්නේ. හිතට එන හැගීම් අපිට යටගහන්න පුලුවන්. ඒත් ඒ ටික කාලෙකට විතරයි. දිය යට තියෙන රබර් බෝලයක් වගේ මතුවෙනවා කවදාහරි.

    ඔයා අම්මලගේ කීමට බැන්දත් ඔයාට ටික දවසකින්ම තේරේවි ඒ බැදපු කෙල්ලත් එක්ක උඹට කිසිම ආතල් එකක් නැහ කියලා. එතකොට ඉතින් කාලේ ගිහින්...

    පොඩ්ඩක් හිතහන්!
    මීට
    ඇමසින්!
    පිස්සුද ඔයි:baffled:.අම්මලාගෙ කීමට ගෑනු ගන්න මට පු* ඇම්මක් නෑ.:lol:දැනටමත් මගෙ කෙල්ලව හොරෙන් රෙජිස්ටර් කරලා තියෙන්නෙ.:love:මොනවා හරි අවුලක් ගියොත් උඹට පු* පාරක් අරින්න මම එන්නම්කෝ.:dull:

    මීට
    එඩිෂන්
    :cool:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පිස්සුද ඔයි:baffled:.අම්මලාගෙ කීමට ගෑනු ගන්න මට පු* ඇම්මක් නෑ.:lol:දැනටමත් මගෙ කෙල්ලව හොරෙන් රෙජිස්ටර් කරලා තියෙන්නෙ.:love:මොනවා හරි අවුලක් ගියොත් උඹට පු* පාරක් අරින්න මම එන්නම්කෝ.:dull:

    මීට
    එඩිෂන්
    :cool:

    බලාගෙන ගියාම මගේ නිගමනය 100 % සාර්ථකයි :lol: