ලංකාවේ ජනාධිපතිට හෙණ ගහන්නැයි යාඥාවක් තම

shonax

Member
Oct 7, 2009
824
33
0
ලංකාවේ ජනාධිපතිට හෙණ ගහන්නැයි යාඥාවක් තම

rajapakse.jpg

ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට හෙණ ගහන්නැයි අයදිමින් කරනු ලබන යාඥාවක් අද දින තමිල්නාඩුවේ රාමේශ්වරම්හි පැවැත්වීමට නියමිතව ඇතත් එය වැළැක්වීම සඳහා චෙන්නෛහි ලංකා මහ කොමසාරිස් උප කාර්යාලය කිසිදු පියවරක් ගෙන නැති බව වාර්තා වේ.

මෙම යාඥාව සංවිධානය කර තිබෙන්නේ හින්දු මහජන පක්ෂයේ තරුණ අංශයේ ලේකම් සරවනන් විසින් ය.


ශිවාගමික ශාන්තුවරයකු වූ තිරුඥානසම්බන්ධර් තමා මරා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ සතුරන්ට දිව්‍යමය දඬුවම් යැදි ආකාරයට දෙමළ ඊලමේ සතුරන්ට ද දඬුවම් ලබා දීම මෙම යාඥාවේ අරමුණ බව සංවිධායකයෝ පවසති. :shocked::shocked: