Gamini Dissanayake
ලලිත් ඇතුලත්මුදලි
![]()
![]()
ලලිත් ඇතුලත්මුදලි - හොඳ නායකයෙක්. අපි මහපොල තාම ගන්නේ මෙතුමාට පිං සිද්ද වෙන්න. ඉතාමත් පහසුවෙන් රටේ නායකය වෙන්න තිබූ කෙනෙක්
රඹා;20389069 said:![]()
Lakshman Kadiragarmar
ඔව් tamil කෙනෙක් හින්දා තමා දීලා නැත්තේ satalite ආන්ටි my3 ට දෙන්න කතා කරලා...my3 කියලා මට එපා මහින්දට දෙන්න කියලා... මහින්දයි my3 චමල් ලොක්කයි තමා ඉස්සර හොදම යාලුවෝ...ඔව් මෙතුමත් වටිනා නායකයෙක්.. ජීවත් වෙලා හිටියනම් අගමැති කෙනෙක් වෙන්න වුනත් තිබ්බා.. 2004 මහින්ද මහත්තයා අගමැති වෙන වෙලාවෙ මෙතුමාටත් අගමැත්කම ලැබෙන්න යෝජනාවෙලා තිබ්බලු.
මම හිතනව වෙන කවුරුත් නෙමේ රොහන විජේවීර , මොකද ගාමිනි ලලත් උනත් දුවවන්නෙ අපිව එකම පිල්ලෙ. ඒත් රොහන විජේවීර කියන්නෙ වෙනස් මගක් හදුන්වාදීවම හිටපු කෙනෙක් මම නම් හිතන්නෙ ඉතිහාස වලලපු විජේවීරයි සුදුස්සා කියල.



mama nam hithanne naha lokaye samajawadi kadawura bida watenakota lankawata e kramaya galapanna baha ban...ape karmika arthikayak nemene thiyenne..galapenne naha