ලංකාවේ ජනාධිපති වෙන්න තිබූ නායකයෝ
ලංකාවේ ජනාධිපති වෙන්න තිබුනු නමුත් එම අවස්තාව අහිමිවූ නායකයන් කවුද ?
ලංකාවේ ජනාධිපති වෙන්න තිබුනු නමුත් එම අවස්තාව අහිමිවූ නායකයන් කවුද ?

![]()
ලලිත් ඇතුලත්මුදලි - හොඳ නායකයෙක්. අපි මහපොල තාම ගන්නේ මෙතුමාට පිං සිද්ද වෙන්න. ඉතාමත් පහසුවෙන් රටේ නායකය වෙන්න තිබූ කෙනෙක්

රත්තරං;20386407 said:බදුර්දීන්![]()

අමිත් පුස්සැල්ල....