ලංකාවේ ජාතික පුෂ්පය

ලංකාවේ ජාතික පුෂ්පය

  • මානෙල්

    Votes: 3 7.9%
  • නිල් මානෙල්

    Votes: 10 26.3%
  • මේ පිස්සව වාඩි කරවන්න

    Votes: 25 65.8%

  • Total voters
    38

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ijlE1M0.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රටක ජාතික සංකේත වලින් තමයි ඒ රටේ අනන්‍යතාවය පිලිබිබු කරන්නේ
    ඉන්දියාවෙන් එලවා දැමූ හිගන්නෙකුගෙන් පැවත එන ශ්‍රේෂ්ට සමාජයක ප්‍රෞඪත්වය රැකීම නායකයාගේ වගකීමයි

    ඔබට ඔච්චර තරහා යන්නේ සුද්දට පශ්චාත්භාගය දෙන නිසා නොවේද?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රටක ජාතික සංකේත වලින් තමයි ඒ රටේ අනන්‍යතාවය පිලිබිබු කරන්නේ
    ඉන්දියාවෙන් එලවා දැමූ හිගන්නෙකුගෙන් පැවත එන ශ්‍රේෂ්ට සමාජයක ප්‍රෞඪත්වය රැකීම නායකයාගේ වගකීමයි

    ඔබට ඔච්චර තරහා යන්නේ සුද්දට පශ්චාත්භාගය දෙන නිසා නොවේද?
    😂😂 මට උගෙන් වැඩක් නෑ. ජාතික පුෂ්පය මොකක්ද කියලා 5 වසරේ පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියයි. රනිල් කරන්නේ කමිටු දදා සල්ලි හොරාකන එක. ඒක අර පාරවල් හදන්න කොන්ත්‍රාත් දෙනවාද වගේ තමා. වැඩේ කියන්නේ කමිටු වලින් වෙච්ච දේකුත් නෑ සල්ලිත් නෑ.
     
    • Like
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    හරිම එක නා මල. සුද්දා ඇවිල්ලා ජාතික පුස්පෙ සිංහළුන්ට කොම්පියුස් කරා
     
    • Like
    Reactions: Challenger SRT8

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාවේ ජාතික පුෂ්පය නිවරදිව සොයා ගැනීමට රනිල්ගන් කමිටුවක්..

    වට්ටක්කයා කමිටු දදා ජනතා මුදල් නාස්ති කරනවා.
    රනිල් සින්හලුන්ට ප්‍රශ්න අමතක කරන්න සතියේ මාතෘකා දෙනවා 😄