ලංකාවේ ජාතික වාහනය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,235
    10,856
    113
    හපෝ... ඉස්කෝල වල ගුරු මෝඩයොත් මැදිහත් වෙලා, නිල වශයෙන් බස් පිස්සො ෆෝම් කරනව කියන්නෙනං, ඛේදනීය තත්වයක්...
    ගුරුවරුන්ට කරන්න දෙයක් නෑ දැන්, ළමයි ගුරුවරුන්ට කෙලින්ම ටෝක් කරනවා ඔයජතියේ බස් එකක ට්‍රිප් එක යන්නේ නැත්නම් අපි එන්නේ නෑ කියලා , ඊට පස්සේ කලාප කාර්යාලයට ගිහින් කියනවා ළමයින්ගේ ට්‍රිප් එක සංවිධානය කරන්නේ නැතිව කඩාකප්පල් කරන්න ගුරුවරු වැඩකරනවා කියලා

    ඊටපස්සේ කලාපෙන් කියනවා (නොනිල ලෙස) නිකන් ප්‍රශ්න ඇතිකරගන්නේ නැතිව ළමයි කැමති එකක යන්න එයාලගේ සල්ලි නේ කියලා

    ඔය අතර ඕවට උල්පන්දම් දෙන ගුරු මෝඩයොත් දෙතුන් දෙනෙක් ඉන්නවා

    දැන් හෙන අමුතු ප්‍රශ්න බන් තියෙන්නේ ඉස්කෝලවල
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,167
    24,000
    113
    ජගත් විතානගෙ බස් එකක් තියේලු පිටිපස්සෙ දොර අයින් කරලා එතනටත් සීට් පේලියක් ගහලා මොඩිෆයි කරපු. එකයි විස්සක් ඉල්ලනව බන්ඩාරවෙල යන්න. නෝමල් බස් එකක් ඉල්ලන්නෙ 70-80 අතරෙ.

    අනික මොඩිෆයි කරපු බස් එකක් පාරට දාන්නත් වැඩිපුර ලක්ශ පහක් දීලා පර්මිට් එකක් ගන්න ඕනලු.
    එන්ජින් එක පැත්තෙන් බස් එක ගිනිගත්තම ඇතුලෙ ඉන්න උන්: අහ් සැප සැප...
     
    • Haha
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,282
    113
    Fantasy
    ජගත් විතානගෙ බස් එකක් තියේලු පිටිපස්සෙ දොර අයින් කරලා එතනටත් සීට් පේලියක් ගහලා මොඩිෆයි කරපු. එකයි විස්සක් ඉල්ලනව බන්ඩාරවෙල යන්න. නෝමල් බස් එකක් ඉල්ලන්නෙ 70-80 අතරෙ.

    අනික මොඩිෆයි කරපු බස් එකක් පාරට දාන්නත් වැඩිපුර ලක්ශ පහක් දීලා පර්මිට් එකක් ගන්න ඕනලු.
    ඊයා බන් වැඩිපුරත් ගෙවලා ඕවගෙ යන්ඩ.
    රෙද්දක් ඇදගෙන ඕවගෙ ට්‍රිප් ගිහින් බහින්නෙ කොහොමද . අර කිරිල්ලි මේ කිරිල්ලී සුදු යකඩ තොරොම්බල් එල්ලගෙන. දකින් උන් හිතන්නේ කෙලින්ම අඩු කුලේ කියලා.
    ඊට වඩා නම්බුයි ctb බස් එකක් හයර් කරගෙන යනවා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,197
    113
    34
    Kalutara
    ඊයා බන් වැඩිපුරත් ගෙවලා ඕවගෙ යන්ඩ.
    රෙද්දක් ඇදගෙන ඕවගෙ ට්‍රිප් ගිහින් බහින්නෙ කොහොමද . අර කිරිල්ලි මේ කිරිල්ලී සුදු යකඩ තොරොම්බල් එල්ලගෙන. දකින් උන් හිතන්නේ කෙලින්ම අඩු කුලේ කියලා.
    ඊට වඩා නම්බුයි ctb බස් එකක් හයර් කරගෙන යනවා.

    ට්‍රිප් එක යන්න සල්ලි එක්කහු කරන්න ගෙවල් වලට ගියාම ඒ ගෙදර පොඩි උන් ඉන්නවා නම් කෙලින්ම අහන්නේ බස් එක සුපිරියක්ද, සෙට් එකක් තියෙනවද, සරසපු එකක්ද, කන්ඩිෂන් එකක් ද කියල තමා. උන් හිතන්නේ පතන්නේ වෙනම විදිහකට. උන්ට ඕන තොරන් වගේ බස් තමා,
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,282
    113
    Fantasy
    ට්‍රිප් එක යන්න සල්ලි එක්කහු කරන්න ගෙවල් වලට ගියාම ඒ ගෙදර පොඩි උන් ඉන්නවා නම් කෙලින්ම අහන්නේ බස් එක සුපිරියක්ද, සෙට් එකක් තියෙනවද, සරසපු එකක්ද, කන්ඩිෂන් එකක් ද කියල තමා. උන් හිතන්නේ පතන්නේ වෙනම විදිහකට. උන්ට ඕන තොරන් වගේ බස් තමා,
    අඩු කුලේ පැත්තකනේ ඉන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda