ලංකාවේ ජැක් සංස්කෘතිය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    45423b.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එහෙනම් තෝ ඔපීස් කෙල්ලන්ටයි ඇන්ටිලාටයි ජැක් ගහන්නේ, තොට අම්මලා, සහෝදරියෝ නැද්දයි උබලා අසනු ඇත.එහෙනම් ඉතිං උබලාට කසාද බැඳලා, ළමයි හදන්නටත් බැරිය.ඒත් කාගේ හෝ දුවෙක්, සහෝදරියක් තමාය.

    කසාද බඳින්නේ ද කාගේ හෝ දුවෙක් සහෝදරියක් බැවින් මහමග යනෙන ඕනෑම කාගේ හෝ දුවෙක් සහෝදරියකට ජැක් ගැසීමේ වරදක් නැත.

    මෙහෙම වත් ආතල් එකක් ගන්නට තැනක් නැත්නම් මීටත් වඩා ලිංගික හිංසාවන් වැඩි වෙනු ඇත.

    ඔබේ බිරිඳට සහෝදරියට දියණියට ජැක් ගැසීමට ඉඩ නොදුන්නොත් ඔවුන්ට ලිංගික හිංසාවන් විය හැකි නිසා කට පුක වසාගෙන එයට ඉඩ දිය යුතුය.

    කොටට ඇඳගෙන, එක පුලියේ දමාගෙන, ගල පෙන්නගෙන යන කෙල්ලෙකුට, බස් එකේදී හෝ දුම් රියේදී, ජැකක් ගසා,ඒකිටත් හානියක් නොවී, (සමහරවිට ඒකිට ආතල් එකකුත් දී) ශේප් එකේ ඒකිගෙන් ආතල් එකක් ගැනීම,ඒකි නිසා මෝල්වී, පස්සෙන් ගොස්, පාලු තැනකදී ඒ කෙල්ලව, දූෂනය කොට මරා දමනවාට වඩා හොඳය.

    කොටට ඇඳගෙන, එක පුලියේ දමාගෙන, ගල පෙන්නගෙන යාම නිසා ජැක් ගැසීමේ අයිතිය automatically හිමිවේ. ගැහැණුන් යනු අසහන කාරයන්ට හිතුණු හිතුණු විට ආතල් ගැනීමට ඉන්නා ජීවීන් කොට්ඨාසයකි.
    දූෂණය කර මරා නොදමන නිසා ඊට අඩු හිංසනයන්ට ඉඩ දිය යුතුය


    එමෙන්ම දෙදෙනාම ඊට කැමති නම්, ඒ ගැන නොතැක සිටීමටත් අනිත් උන් දැනගත යුතුය.

    දෙදෙනාම කැමති නම් පුද්ගලිකව කැමති දෙයක් කරගැනීමේ බාධාවක් නැත. කාමරයක කල යුතු දේ දෙනෝදාහක් ඉදිරිපිට කිරිමට නීතිමය අවසරයක් ලංකාවේ නැත.
    http://www.srilankalaw.lk/Volume-VIII/vagrants-ordinance.html
     
    • Like
    Reactions: lilankaravi
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බස්වල දුම්රිවල සිදු වන එක්තරා හිංසනයක් පොදු ව්යවහාරයේ හැඳින්වෙන්නේ ජැක් ගැසීම ලෙසයි. ඇත්තෙන් ම ජැක් ගැසීම කියන්නේ වාහනයක් ජැක් යන්ත්රය මගින් එසවීමටයි. බස්වල සිදු වන මෙම ක්රියාවටත් එම වදන හාස්යෝත්පාදක ලෙස යොදා ගැනෙනවා. එහෙත් එය හිනාවෙන්නට දෙයක් නොව පිටුදැකිය යුතුසමාජ උවදුරකි.

    පොදු ප්රවාහන බස් රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ම ලිංගික හිංසනයට ලක් වන බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් විය. පොදු ප්රවාහන සේවාවන්හිදී, විශේෂයෙන් ම බස්වලදී, නිතර දක්නට ලැබෙන ප්රතිචාරයක් වන්නේ වින්දිතයන් හිංසනය අතරතුර මෙන් ම ඉන් පසුව ද නිහඬව සිටීමයි. ප්රතිචාර දැක්වූවන්ගෙන් 92%ක් දෙනා පොදු ප්රවාහන සේවාවන්හිදී ලිංගික හිංසනයට ලක් වුව ද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. පොලිසියේ උපකාර සොයා ඇත්තේ 4%ක් පමණි.

    ලොව පුරා ම කාන්තාවෝ පොදු ප්රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙති. විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදු වන මෙය ඇතැම් විට ස්ත්රී දූෂණය පවා විය හැකි ය.එය නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්යූහයන්ගේ ස්ත්රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුර ද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතරව, අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය කිරීමට ද එය ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැනු ළමයින් පොදු ජීවිතය තුළ, රැකියාවන්ගේ හා අධ්යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීම ද සීමා කරනු ලැබේ.

    ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමෙන් සංවර්ධනයේ උත්පේ්රරකයක් වීමේ හැකියාව ශ්රී ලාංකිකයන් බහුතරයකට වඩාත් ම ලාභදායී ගමනාගමන විකල්පය වන පොදු ප්රවාහනයට තිබේ. කෙසේ වෙතත්, පොදු ප්රවාහනය වෙත පිවිසීමේදී හා භාවිතා කිරීමේදී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. අධ්යයන මගින් පෙන්වා දී ඇති පරිදි කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප්රවාහන සේවා මත යැපෙති. විශේෂයෙන් ම පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර මෙය දැකිය හැකි ය. ගෘහාශ්රිත කටයුතුවලින් වැඩි බරක් දරා ගන්නට සිදු වන කාන්තාවෝ වඩා ලාභදායී ප්රවාහන මාධ්ය ඔස්සේ වැඩිපුර ගමන් කරති. එහෙත්, පොදු ප්රවාහනයේදී ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදු වන වෙනස්කම් නිසා කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නයක් තිබේ.

    ජන හා නිවාස සංගණනය අනුව, ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ ශ්රම බලකා සහභාගිත්වය 2006දී 39.5%ක මට්ටමේ සිට 2014දී 34.7% දක්වා පහත වැටී තිබේ.ශ්රී ලංකාව සිය ආර්ථික විභවයන් අත්පත් කර ගන්නට නම්, ශ්රම බලකායේ ජන සහභාගිත්වය උපරිම කර ගත යුතු ය. ශ්රම බලකායෙහි කාන්තා සහභාගිත්වයේ පහළ වැටීම තේරුම් ගන්නට නම් කාන්තාවන්ගේ ගැටලූ කෙරෙහි සංවේදී විය යුතු ය. ඒ පිිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර, පොදු ප්රවාහනයේදී සිදු වන කාන්තා හිංසනය ද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගි වීම වළක්වන ප්රධාන බාධකයක් ලෙස සැලකේ.(එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ජනගහණ සංකථන ප්රතිපත්ති සාරාංශය ඇසුරෙනි.)


    http://kiyanna.lk/sinhala/3693/
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    hqdefault.jpg


    "යෝකර් වලටත් හයේ පහරවල් ගහන උන් ඇත.උන් ක්‍රිකට් ඔස්තාර්ලාය"

    30.gif

    හඃ... හඃ... හඃ...
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කසාද බඳින්නේ ද කාගේ හෝ දුවෙක් සහෝදරියක් බැවින් මහමග යනෙන ඕනෑම කාගේ හෝ දුවෙක් සහෝදරියකට ජැක් ගැසීමේ වරදක් නැත.



    ඔබේ බිරිඳට සහෝදරියට දියණියට ජැක් ගැසීමට ඉඩ නොදුන්නොත් ඔවුන්ට ලිංගික හිංසාවන් විය හැකි නිසා කට පුක වසාගෙන එයට ඉඩ දිය යුතුය.



    කොටට ඇඳගෙන, එක පුලියේ දමාගෙන, ගල පෙන්නගෙන යාම නිසා ජැක් ගැසීමේ අයිතිය automatically හිමිවේ. ගැහැණුන් යනු අසහන කාරයන්ට හිතුණු හිතුණු විට ආතල් ගැනීමට ඉන්නා ජීවීන් කොට්ඨාසයකි.
    දූෂණය කර මරා නොදමන නිසා ඊට අඩු හිංසනයන්ට ඉඩ දිය යුතුය




    දෙදෙනාම කැමති නම් පුද්ගලිකව කැමති දෙයක් කරගැනීමේ බාධාවක් නැත. කාමරයක කල යුතු දේ දෙනෝදාහක් ඉදිරිපිට කිරිමට නීතිමය අවසරයක් ලංකාවේ නැත.
    http://www.srilankalaw.lk/Volume-VIII/vagrants-ordinance.html

    :yes::yes::yes: